13 ක්‍රියාත්මක කිරීමෙන් ස්වයංපාලනයක් -ජීවන් තොන්ඩමන් ඉන්දියාවේදි කියයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් උතුරු නැගෙනහිරට පමණක් නොව සෑම පලාතකටම ස්වයංපාලනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහසමඟ ඉදියානු සංචාරයට එක්ව සිටින ජලසම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන පවසයි.
ජීවන් තොන්ඩමන් මහතා පවසන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් රටේ සෑම පලාතකටම ඉඩම් හා පොලිස් බලතල ලැබෙන බවත් ඉන් ඒ ඒ පලාත් ස්වයංපාලනයක් ගොඩ නැගි රට දියුණුවක් කරා යන බවකි. 13 තුන්වන සංශෝධනය ක්‍රියාතමක් කලයුතු ආකාරය පිලිබදව ඉන්දීය අගමැති මෝදි සමඟ සාකච්ඡා කිරීමට තමන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැමිණි බවත්,මෙහිදි පැවසීය.
Comments
Post a Comment