තුක් නොදකින් කෙහෙළිය ඇමතිකමෙන් අස්වෙන්නේ නැතිලු
අභියෝග වලට බියවී තමන් ඇමතිකම අත් හැර පලායන පුද්ගලයකු නොවන බවද විපක්ෂය ගෙන එන ඕනෑම ආකාරයේ දෝෂාභියෝගයකට මුහුණ දීමටද තමන් සූදානම් බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටී.තමන් මේ වන විට අමාත්‍ය ධුර අටක වගකීම් දරා ඇති බවද රටේ ලක්ෂ 22 වන ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධ වගකීම ඉටු කිරීමටද තමන් කැපවී සිටින බවද අමත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදීඔහු මේ බව පැවසුවේ අද (16)කුන්ඩසාලේ පැවති පොදු ජන පෙරමුනේ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.මේ අතර අද (16)දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජාගොඩ ප්‍රකාශ කරන ලද්දේ 2022 වර්ෂයේදී මෙරටට ලියාපදිංචි නොවූ සමාගම් 764 කින් ඖෂධ ගෙන්වීමට අමාත්‍ය කෙහෙළිිය රඹුක්වැල්ල විසින් ලිපි නිකුත් කර ඇති බවද 2023 වර්ෂයේදී පසුගිය මාස ගනනට පමනක් එවැනි ලිපි පන්සිය ගනනක් ඔහු විසින් නිකුත් කර ඇති බවය.මෙරටට ඖෂධ ගෙන්වීම සිදු කරනු ලබන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියගේ බෑණාය.ඔහු ඖෂධ පිළිබඳව කිසි දැනීමක් අවබෝධයක් ඇති පුද්ගලයකු නොවේ.ඖෂධ ගෙන්වීමේදී ජනපතිවරයාගේ සමීපතමයකු විසින් කොමිස් මුදල් ලබා ගන්නා බවටද ආරංචියක් තිබේ.එම නිසා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන බවද අනාවරණය වේ..කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අද කුණ්ඩසාලේදී ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු අභියෝග වලට බය වී පලා යන්නෙක් නොවේ.නමුත් මෙරට සමාජයට ඔහු ගැන තිබෙන තක්සේරුව එයට බොහෝ පටහැනිය.මෙරට බොහෝ ජනතාව තුළ ඔහු පිළිබඳව පවතින්නේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නොදැනෙන අශීලාචාර නොසන්ඩාලයකු විදියටය.මෙවැනි පුද්ගලයකුට බාල ඖෂධ නිසා මෙරට ජනතාව දහස් ගනනක් මිය යාම එතරම් කාරණයක් නොවන බව සැබෑය.
සැබැවින්ම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බරපතල ප්‍රශ්ණයක් ලෙස දකින්නේ තමන් රූමත් සුන්දරියක හා යහන් ගැබට වැදීමට වැය වන මුදල අමාත්‍යංශයේ ප්‍රතිපාදන ශීර්ෂයට එකතු කරන්නේ කෙසේද යන්න පමණය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා දැන් තීරණය කර ගෙන සිටින ආකාරයට ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැත.හා හා එහෙනම් ඕම ඕම යමුකෝ කෙහෙළිය .....
Comments
Post a Comment