ටෙලිකොම් සභාපති පාහරයා ,දුෂිත රොහාන් ප්‍රනාන්දු එලියට - හොරාකෑ කෝටි ගනනක් ඇමරිකාවට ඇදලා එත් කුලි ලියන්නන් ඌව ජාතික පොරක් කිරීමේ මෙහෙයුමක...




 

ශ්‍රි ලංකාවේ නමගිය පට්ටම දුෂිත රාජපක්ෂ සුරතලෙකු වු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වහාම අද සභාපති තනතුරෙන් එලවා දමා තිබේ.

 මොහු පසු ගිය දා ටෙලිකොම් සංනාමය වෙනස් කිරීමට තම බිරිද වු වරුණි අමුණුගම ගේ ට්‍රයි ඇඩ් එක හරා මිලියන 100 ක් ඉක්මවු මුදලක් හොරා කැ පල් හොරෙකි.

 ජනාධිපති රනිල් වික්‍රමසිංග විසින් රාජ්‍ය බුද්ධි අංශයෙන් ගෙන්වා ගත් රහසිගත වාර්තාවක් අනුව මොහු බරපතල දුෂිතයෙකු බවට අනාවරණය වී තිබේ. එපමනක නොව මොහු තම කාර්යාලය අලුත් වැඩියාවට රුපියල් කෝටි 4 ක් වැයකල පාහරයෙකි. ඒවක ජනාධිපති ගෝඨාභය පවා මොහු එලවීමට ගියත් වියත් මගට එවක මුදල් පොම්පකල නිසා එය සිදු කිරීමට නොහැකි වි තිබුණි.





(කෝටි 02ක් ජනතා සල්ලි වියදම් කර හැදුව බෝඩ් රූම් ඒක හා අගල් 60 ටෙලිය )
 

 2015 දි යහපාලන ආණ්ඩුව පැමිණි වහාම මොහුට විරුද්දව එෆ්.සී.අයි.ඩිය විමර්ෂණයක් අරම්භකොට මොහු ඒ වන විට සභාපති ලෙසට සිටි කුඩා කුඩා තේවතු සංවර්ධන මංඩලයේ කෝටි 10 හොරා කැම ගැන විමර්ෂණයක් යන අතර තුර යහපාලන ආණ්ඩුව පෙරලා ගෝඨා බලයට පැමිණි   වහාම එම නඩු වලින් මොහුන් ඉවත් කලේය. 

ඒවනි  අතීතයක් ඇති පට්ටම දුෂිතයෙකුට සුදු හුණු ගාන පත්තර ලියන අප්පුලා අද ලංකා මාතා විනාශ කරමින් මඩිය තර කරගත්තත් උන්ට හෝ උන්ගේ දරුවන්ට ඒ ජනතාවගේ ශාපය වදිනු ඇත. රොහාන් ප්‍රනාන්දු නැමති පාහරයා ටෙලිකොම් අහිංසක කම්කරුවා ගේ තේ කෝප්පයෙන් ,බත් පැට්ටුවෙන් කොමිස් ගැසු පාහරයෙකි. මුට සුදු හුණු ගාන ලියන් අප්පුලා නොදන්නවාට මොහු මේ වනවිට වැලිකඩ ආසන්නව සුවිසල් හෝටලයක් පවා ඉදිකරමින් සිටින්නේ 4ජී  තාක්ෂණයෙන් ලංකාවේ ප්‍රචලිත කිරීමට කියා ටෙලිකොම් ආයතනයෙන් ගත් සල්ලි වලින්මය. 

එසේම මොහු ටෙලිකොම් ආයතනය ගෝඨා සමග චීනයට විකිණීමට මීට පෙර පිබුරුපත් සැකසු පාහරයෙකි. එවැන්නෙකු රනිල් ගේ විකිණීමට විරුද්ද වී එලියට දැම්ම කියා ලංකාවේ සල්ලිවලට නිවුස් ලියයන ලොන්ඩරි  කාරයන්ට නම් ඒ කතා ඇත්තවගේය.

 ඒ උන්ගේ වෙබ් පිටුවල හා පත්තරවල දැන්වීම දුවන්නේ ජනතාවගේ සල්ලිවලින් ගසාකැමේ කොටස්කරුවන් වන නිසාය. රොෂාන් ප්‍රනාන්දු නැමති පාහරයා කොපමන දුෂිතයෙක් ද යන්න කීමට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවන්නේ මොහු වැටි තිබෙන රටේ සල්ලිවලින් ලක්ෂ 800ක් ගෙවා රෙන්ජ් රෝවර් ජීප් ථයක් මිලට ගැනීම සේවකයන් එදා ප්‍රශ්නකලේ ටෙලිකොම් නගාසිටවීමට ජනතාවගේ රිලෝඩ් මුදල් වලින් ලක්ෂ 800ක් ම විනාශ කල බවය. 

 ඒවනි පාහර දුෂිතයෙකු ජනතාවගේ සල්ලිවලින් පිනුම් ගසමින් සිටියේ තම බිරිද ගේ නයි දෙරණට ඇඩ්වටීස්මන් දෙමින් උපයාන කළු සල්ලිවලිනි. ඒවනි පාහරයන් ලංකාවේ තවත් කොතෙකුත් සිටි,  ඒවනි ජනතාවගේ මුදල් හොරා කමින් විනෝද වු එක බල්ලෙකු හෝ පන්නා දැමීමට රනිල් වික්‍රමසිංහට කොන්දක් තිබීම පිලිබදව් රටේ ජනතාව සමඟ අපි ඔහුට ස්තුති කරන්නෙමු.

මාධ්‍ය ඔස්තාර්ලා යැයි කියා ගන්න කුලි ලියන අප්පුලා කලයුත්තේ තම බඩ ගෝස්තරවාද පසෙක දමා ඇත්ත ඇති සැටියෙන් කීම මිස රටේ ජනාතාවගේ උන් හොරාගන සල්ලිවලි තමනුත් කොටසක් ඉල්ලන් කා ජනතාව ඇන්දවීම නොවන බව අපි ඉතාම වගකීමෙන් ලියන අපුලාටත් මතක් කරන්නෙමු .

එසේ නොවුනොත් ඔබලාටත් සිදුවන්නේ උනට වු දෙමය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්