රනිල් ගේ 2048 රට හැදිල්ල මෙන්න ....සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව රටයනකොට රුපි; ලක්ෂ 07ක ඉන්දන දිමනාව ලේකම්ට හරවලා



රනිල් රාජපක්ෂ ගේ ලබ්බේ රට හැදිල්ල අද විගනකාධිපති වාර්තාවකින් එලියට පැමිණ තිබේ. ඒ පසු ගිය දා සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විදේශ ගතවන විට ඔහු විසින් ආණ්ඩුකාරයෙකුට මසකට ඉන්දන සදහා දෙනු ලබන දිමනාව රු; ලක්ෂ 07ක් වන  එම දිමනාව තමා නොමතිකාලය තුල තම පුද්ගලික ලේකම වන  ඥාතියාට හරවා  විදේශ ගතව තිබේ. 

2048 දි රනිල් රාජපක්ෂ රටහැදීමට යන්නේ ඒ ආකාරයට බවත් රනිල්ලා  වැනි නාකි මහල්ලන් සමඟ තම බඩ වියත වෙනුවෙන් ගමන් කරන කකුල් දෙකේ ගවසම්පතට අපි මතක් කරන්නෙමු.

 මුන් එකට හොරා කන බව නොතේරෙන රටේ ඉහලම නිලධාරින් පැලැන්තියක් සිටීමත් ජාතියේ අවාසනාවකි. 

මසකට එක් ආණ්ඩුකාරයෙකුට රු: ලක්ෂ 07 බැගින් වසරකට එක් ආණ්ඩුකාරයෙකු ගේ ඉන්දන දිමනාව පමණක් රුපි; ලක්ෂ 84 කි.

 රටේ ආණ්ඩුකාරවරු 9 ක් සිටි ඒ අනුව වසරකට රටේ ධනය මුන් ගිල දමන්නේ රුපියල් 7 කෝටි 56 ලක්ෂයකි. (7,5600000 ) මෙවනි අති විශාල මුදලක් විනාශ වීමට ඉඩදි 2048 තෙක් මේ කාලකන්ණි නාකි මහල්ලන් ජනතාව ගොනාට අන්දමින් සිටීම තවත් නම් බලා නොසිට ජනතාව නැගිටිය යුතුය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්