පිනට කාබී තරවී පොඩ්ඩන්ටම කෙලින්න හදන පැන්ෂන් පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ අජූත කෙරුවාව

 


හිටපු පොලිස්පති ⁣චන්ද්‍රා ප්‍රනාන්දුගේ නිවසේ ආරක්ෂක රාජකාරිවල සිටි පොලිස් කොස්තාපල් වරයකුගේ වැඩ තහනම් කළ බව ජනමාධ්‍ය   වාර්තා කර තිබූණි.එම පොලිස් කොස්තාපල් වරයා වැඩ තහනමට හේතු වී ඇත්තේ හිටපු පොලිස්පතිවරයාගේ වාහනයේ පැති කණ්නාඩි සොරකු විසින් ගලවා ගෙන ගොස් ඇතැයි පැවසෙන සිදුවීමකටය.

චන්ද්‍රා ප්‍රනාන්දු යනු පොලිස් නිල ඇඳුම ඇඳගෙනම රාජපක්ෂවරුන්ගේ නිවාස වල වැසිකිලි හේදූ කම්කරුවාය.පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනිකරණය වීමට ඉවහල් වූයේ මෙවැනි කොඳු නාරටිය පණ නැති නොසන්ඩාල පොලිස් ලොක්කන් .සේවයෙන් විශ්‍රාම ගිය පසු ඇමති කාර්ය මණ්ඩලයට සම්බන්ධවූ චන්ද්‍රා ප්‍රනාන්දු එවකට ඇමති බැසිල් රාජපක්ෂගේ  අතිරේක වැසිකිලි පාවහන් යුගල රැගෙන ඔහු පසුපස යන තරමේ  දීන වහලෙක් බවට පරිවර්තනය වී සිටියේය.

චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අවදියේ පොලිස් පරීක්ෂවරයකු ⁣ඝාතනය කිරීමට සම්බන්ධ වී තිබේ⁣.පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්  දෙමටගොඩ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන විට කිඹුලඇලේ ගුණා ගේ මස්සිනා හා තව පුද්ගලයකු වැල්ලවත්තේදී අත් අඩංගුවට ගන්නා ලද්දේ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙනි.මෙම පාතාල ක්‍රියාකාරිකයන් ප්‍රශ්ණ කරන අවස්ථාවේදී පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට අනාවරණය වූයේ එවකට පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති වීම සඳහා සිදු කළ ජරා සැලසුමක් පිළිබඳවය.

එහිදී මෙම පාතාල ක්‍රියාකාරිකයන් විසින් අනාවරණය කරන ලද්දේ හිටපු පොලිස්පති ආනන්දරාජා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වූ ඩේලුගේ  නිවසේ තිබූ සාදයකට කැඳවාගෙන යන ලද්දේ එවකට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ චන්ද්‍රා ප්‍රනාන්දු බවය.

 එම සාදයේදී ඩේලු සමග පොලිස්පති ආනන්දරාජා සිටින ඡායාරූප කිහිපයක් ලබා ගත් චන්ද්‍රා ප්‍රනාන්දු ඒ ඡායාරූප එවකට සිටි ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත ගෙන ගොස් දෙන ලදී. පොලිස්පති ආනන්දරාජාට පොලිස්පති ධුරය අහිමි විය.චන්ද්‍රා ප්‍රනාන්දු සිය තක්කඩි සැලසුම මතින් පොලිස්පති විය.  

තමන් විසින් අත් අඩංගුවට ගත් පාතාල ක්‍රියාකාරිකයන් අනාවරණය කළ සියල්ල පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් විසින් එවකට බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත වාර්තා කරන ලදී.ඡෙනිපො ⁣පූජිත ජයසුන්දර විසින් එම තොරතුරු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු දැනුවත් කෙරිණි. එහිදී පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු උපදෙස් දී ඇත්තේ එම සැකකරුවන් පොලිස් මූලස්ථානයට බාර දෙන ලෙසය. පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් පොලිස් තොරතුරු සටහන් පොත් වල සියල්ල සටහන් කර එම සැකකරුවන් පොලිස් මූලස්ථානයට බාර දුන් බව පැවසේ.පොප ඩග්ලස් නිමල් විසින් පොලිස්  මූලස්ථානය වෙත බාරදුන් සැකකරුවන් ගේ මෘත⁣දේහ ඊට දින දෙකකට පසු පුත්තලම ප්‍රදේශයේදී හමුවිය.පොප ඩග්ලස් නිමල් ඒ පිළිබඳවද සටහන් තැබීය.නිමල් ඩග්ලස් තැබූ සටහන් අප සතු බවද සඳහන් කළ යුතුය. 

ඒ අතරතුර කඩවත ප්‍රදේශයේ පොප ඩග්ලස් නිමල් කළ වැටළීමකදී පාතාලයන් සමග එක ඇඳේ නිදා ගත් පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගැණිනි.මේ පොලිස් පරීක්ෂකවරයා  සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩ ගේ අධීක්ෂණය යටතේ රාජකාරි කළ අයෙකු විය . මේ සිදුවීම නිසා පොප ඩග්ලස් නිමල් සමග සරත් ලූගොඩද වෛරක්කාරයෙක් විය.මේ සිද්ධිය හේතුවෙන්ම සරත් ලූගොඩ ගේ යටිබිමි ගත සැළසුමක් තුළ පොප ඩග්ලස් නිමල් ඇතුළු පොලිස් නිළධාරීන් කණ්ඩායමක් අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරිණි .එහෙත් එම චෝදනා වලින් ඩග්ලස් නිමල් ඇතුළු පොලිස් කණ්ඩායම අධිකරණය ⁣මගින් නිදහස් කරන ලදී.

පොප ඩග්ලස් නිමල් නැවත සේවයේ පිහිටුවීමට පෙර පාතාලයන් පිරිසක් විසින් අතුරුගිරියේදී වෙඩි තබා මරා දැමිණි.මෙම මිනිස් ඝාතනයට අහුංගල්ලේ පෝරෙගෙදර සරත් ඇතුළු තව දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි පෝරෙගෙදර සරත් තව නේවාසිකයකුට ප්‍රකාශ කළ පරිදි පොප ඝාතනය සඳහා කොන්ත්‍රාතුව දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරී සරත් ලූගොඩය.සරත් ලූගොඩ⁣ට ඔහු සම්බන්ධ කර ඇත්තේ කිඹුලාඇලේ ගුණාය. මෙහිදී කිඹුලාඇලේ ගුණා පෝරෙගෙදර සරත්ට කියා ඇත්තේ පොලිස්පති තුමාගේ වැඩක් තියෙනවා.ගිහිල්ලා ඒඇස්පී ලූගොඩ හමුවෙන ලෙසය.ඒ අනුව සරත් ගොස් ඒඇස්පී ලූගොඩ හමුවී ඇති අතර ඔහු එහිදී පවසා  ඇත්තේ පොලිස්පතිතුමාට කරදර කරන මුදලාලි කෙනෙකු සිටින බවත් එම මුදලාලි ඉවත් කර දෙන ලෙසත්ය.කොන්ත්‍රාතුව ලක්ෂ දහයකට ගිවිස ගෙන ඒඇස්පී සරත් ලූගොඩ ඉන් ලක්ෂ තුනක මුදලක් සරත්ට දී ඇත්තේ ඉතිරිය වැඩේ කළ පසු ගෙවන පරිදිය.සරත් විසින් අතුරුගිරියේදී තමාගේම වෑන් රථයේ ගමන් කරමින් සිටි ඩග්ලස් නිමල්ට හා බිරිඳට වෙඩි තබා මරා තිබේ.එම වෙඩි තබා යමින් සිටියදී වාහනයේ තිබූ ගුවන් විදුලියෙන් කළ විශේෂ නිවේදනයකට අනුව තමන් වෙඩි තබන ලද්දේ මුදලාලි කෙනෙකුට නොව පොලිස් පරීක්ෂක වරයකුට බව සරත් හා කණ්ඩායමට දැනගැන්මට ලැබුනි.ඉන් තිගැස්මට ලක් වූ මෙම කණ්ඩායම වහාම ඒඇස්පී සරත් ලූගොඩ හමුවී ඇත්තේ කොන්ත්‍රාතුවේ ඉතිරි මුදල් රැගෙන විදේශගත වීමට කතිකා කරගනිමිනි.එහෙත් එහිදී  ඒඇස්පී සරත් ලූගොඩ ඔවුන් එලවා දමා ඇත්තේ නැවත පැමිණයහොත් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරමිනි.

ඩග්ලස් නිමල් යනු නාහෙට නාහෙන පොලිස් කාරයෙකි.නීතියෙන් පිට ඔහු රාජකාරිය නොකෙරුවේය.වරක් වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ඩග්ලස් නිමල් කටයුතු කරද්දී පොලීසියට පැමිණි එවකට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වූ රවි කරුණානායකගේ ලේකම් තමන්ගේ නිල අසුනේ වාඩි වීමේ වරදට  බෙල්ලෙන් අල්ලා කූඩුවට දැම්මේය.
ඩග්ලස් නිමල් දේශපාලන හයි කාරකමි වලට බය පක්ෂපාත කම් දැක්වූ චරිතයක්ද නොවීය. 

ඩග්ලස් නිමල් හා ඔහුගේ බිරිඳ  මරා දැමූ පෝරෙගෙදර  සරත් බන්ධනාගාර ගතව සිට මෑතකදී එළියට ආ බව වාර්තා වේ.එම නඩුවේ අනෙක් සැක කරුවන් දෙදෙනා අතුරුදන්ය.කෙසේ වෙතත් මේ සිද්ධියෙන් හෙළි වන්නේ පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු හා සරත් ලූගොඩ කුමන්ත්‍රණකාරී ලෙස පොප ඩග්ලස් මරා දැමීමටත්,කිඹුලඇලේ ගුණා ගේ ඥාතීන් මරා දැමීමටත් සම්බන්ධ බවය .

හිටපු පොලිස්පතිවරුන් වන චන්ද්‍රා ප්‍රනාන්දු හා මහින්ද බාලසූරිය පොලිස් දෙපාර්තමේන්තුව අසූචි වලක⁣ට ඇද දැමූ නොසන්ඩාලයන්ය.මහින්ද බාලසූරිය පිලිකාවකින් විඳවා වල කජ්ජ ගැසුවේය.

චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ධුරයේ සිටියදීටත් වඩා දැන් පොලීසියට බලපෑම් කරමින් සිටී.මුන්දෑ තවමත් අනංඟයාය.ජැක් ගසා ඉස්සිය යුතු මුන්දෑගේ පුරුෂ ලිංඟය මසාජ් කරන්නට පොලිස් මූලස්ථානයේ විලි ලැජ්ජා නැති පොලිස්  කාරියන් කිහිප දෙනෙක් ස්ටෑන් බයි සිටින බව  ආරංචිය.⁣ඉහල ඇවරියේ ඇතැම් පොලිස් ලොක්කෝ තවමත් මේ පාදඩයා ගාව තුනට හතරට නැමෙමින් සිටින්නේ මොහුට දේශපාලනිකව පවතින හයිය හත්තිය නිසාය.

මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම යන පොලිස් ලොක්කන් වල කජ්ජ ගහන තුරුම පොලීසියෙන් හිමිවන සියළු වරප්‍රාසාද භුක්ති විඳී.මෙවැනි විශ්‍රාමිකයකු පවුලේ අය සමග වන්දනාවේ ගිය විට ඒ ඒ ප්‍රදේශවල පොලීසි වල ඇත්තන්ට  පරණ පුරුද්දට මේ පවුලට ජරාව සැපයීමට සිඳු වී තිබේ.

පොලීසියේ විශ්‍රාමික මහ ඇත්තන් පොලීසියේ ප්‍රතිපාදන වැය කරමින් ලබා ගනිමින් තියෙන මේ වරප්‍රසාද හා පහසුකම් රට වෙනුවෙන් ජීවිත අවදානමක් ගෙන යුද්ධ කර විශ්‍රාම ගිය මේජර් ජනරාල් වරුන්ටත් නැත.මෙය වහා වෙනස් විය යුතු ක්‍රියා දාමයකි.සැබෑවටම මේ පිංගුත්තර වාහෙලා වල කජ්ජ ගහන තුරුම මහජන මුදල් වලින් පිනට කාබී ඉන්න ගමන් ඒවා දිරවා ගන්නට බැරි හන්දා පොලීසියේ සේවය කරන අහිංසක කොල්ලන්ට කෙල්ලන් ගේ ජොබ් එකටත් කෙලවා සතුටක් ලබන්නන් පිරිසකි.චන්ද්‍ර ප්‍රනාන්දු වැනි කාලකණ්නියන් කරන කියන දේ වලින් ඒ බව තහවුරු කර ගත හැකිය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්