ආර්පිකෝ ට්‍රැක් එකෙන් ර්ලියට ගිය ඇමති කාන්චනගේ ජිල්බෝලේ
පසු ගිය සෙනසුරාද විදුලි හා බල ශක්ති ඇමති කාන්චන විජේසේකර හොරණ පිහිටි ආර්පිකෝ ගෝකාට් ට්‍රැක් එකට ඉන්දන හා බලශක්ති ඇමති පැමිණසිටියේ ඔහු ගේ නව බිරිද වු ශිහාරාද සිල්වා සමඟය. ඇයගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනාද සමඟ පැමිණ සිටියාය.
රටේ ඉන්දන් මාෆියාවෙන් අසාමාන්‍ය මුදලක් හොරාකන රාජපක්ෂ පවුලේ උන් මෙන්ම සාඟල රත්නායක සමඟ ද බෙදා හදා ගෙන කැමට තරන් ඇමති කාන්චන නිහතමා නි වීම රටක් ලෙසට සමස්ථ ගව සම්පත වු ඔබ අපි ආඩමබර විය යුතුමය. කාන්චන විජේසේකර වැනි ඇමතියන් ජාති ජාතිත් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වෙන දෙයක් නිසා නොවේ රාජ්‍ය භාණ්ඩාගාරයට යමින් තිබු ඉන්දන ගෙන්වීමේ හා විකිණිමේ ලාභය තම බිරිදගේ පියාගේ මැක්ලරන්ස් කොම්පැණියට හැරවීමට කට යුතු කිරීම නිසාය.මැක්ලරන්ස් අයිතිකාර රොහාන් ද සිල්වාට සිටින එකම දියනිය ශිහාරා අද විදුලි බල හා බල ශක්ති ඇමති කාන්චනගේ ආදරණීය බිරිදය. එයත් රටක් ජාතියක් ලෙස අපි ආඩමබර විය යුතුමය. අපි අමුතුම ඇටේ මිනිස්සු බව ලෝකයා එවිට තේරුම් ගනි. රටට ඉන්දන ගෙන් වීමට් කිසිදු අයෙකුට අවසර නොදි ඒ සියල්ලම තම බිරිද අධය්යක්ෂක ධුරය දරණ පියා ගේ නැව් සමාගම තුලින් පමණක් එම ඉන්දන මෙරටට ගෙවීමට් ඉඩ සලසා දුන් තරුණ දේශපාලඥයෙකි.
කාන්චන විජේසේකරට මාතර පැත්තේ ඇත්තේ දැඩි අප්රසාදයකි. ඒ නිසාම රටේ සල්ලි එකට කණ සාගල රත්නායක පසු ගිය දා තම එක්සත් ජාතික පාක්ෂික බල මණ්ඩල රැස්වීමේදි කාන්චන විජේසේකර රාජපක්ෂලා ගේ වෙන්ව රනිල් සමඟ එක්ව සිටින බ්ව පවසා කාන්චනට ඉදිරියට ඒමට ජනතාවගේ සහාය පැතීය. පාක්ෂිකයන්ට කියා ඇත්තේ කාන්චනව ඉදි රියට ගැනීමට ක්‍රියා කලයුතු බවකි. ඒ තෙල් ගෙන්වීමෙන් ලබන කොමිස් මුදල් සාගලගේ සාක්කුවට වැටෙන නිසාය.
රනිල් ගේ 2048 රට හැදිල්ල ඉන් ඉතාම් හොදින් පෙනියන කරුණකි.මහින්ද රාජපක්ෂක ගේ නංගිගේ පුතා වු මාලක විජේසේකර සිනොපැක් ඉන්දන සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාය.ඒ රාජපක්ෂලාත් එකට කෑම මේසේ සිටින බව ඇගවීමේ සංකේතය මාලකය.
කෙසේ වුවත් කාන්චන විජේසේකර ගැන කියන ඕනෑම් විටක තාත්තා ගැන නොකියාම බැරිය. ඒ මහින්ද විජේසේකරය. මහින්ද විජේසේකර යනු මෙරට දේශපාලනයේ සිටි පාහරයෙකි. අද මහින්ද විජේසේකර අසුජි අතට අරන් කටේ දාගන්න බව අපට කීවේ තවත් ඇමතියෙක්මය.
අප්ප අද විදවන් විදවිල්ල උගේ පුතාටත් නොලබුනොත් ස්වභාව ධර්මය බොරුය රටේ ධනය හොරා කැමේ ආනිශන්ස විදින්න වෙන බවනම් සහතිකය එයයි ලෝක ධර්මතාවය එතෙක් ගවසම්පත වු අපි නිදිකිරමින් බලා සිටින්නෙමු.
Comments
Post a Comment