චැනල් 4 පාස්කු ප්‍රහාරය වැඩසටහන ගැන සෙවීමට ජනපති කමිටුවක් පත් කෙරේ

 


 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 මගින් ප්‍රචාරය කරන වැඩ සටහන සම්බන්ධයෙන් විර්ශනය කර වාර්තාවක් සැපයීමට ජනපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් ගේ සභාපතිත්වයෙන්

කමිටුවක් පත් කර තිබේ.එම කමිටුවේ අනිකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි හා ජනාධිපති නීතිඥ හර්ෂ එස් සෝසා වේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා