මිල්ටෙරි නන්දසේන ජනපති වූ පසුව දඬුවම් කළ පාස්කු බෝම්බ සිද්ධිය විමර්ශනය කළ පොලිස් නිළධාරී ලැයිස්තුව මෙන්න
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව චැනල් හතර මගින් පසුගියදා ප්‍රචාරය කරන ලද වැඩසටහන ගැන හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන බබා උක්කුං නිවේදනයක් නිකුත් කර තිබුණි.ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබූණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව විමර්ශනය කළ පොලිස් නිළධාරීන් කිසිවකු ස්ථාන මාරු නොකළ බවය.මිල්ටෙරි නන්දසේන යනු කට ඇරියොත් ලැජ්ජාවක් නැතිව පච කෙළින මෝඩයෙකි.එලෙසම බය ගුල්ලෙකි. කෙදිනක හෝ මෙරට නීතිය සාධාරණව ක්‍රියාත්මක වී ජනපති මහින්ද රාජපක්ෂ සමයේ මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මිලිටෙරි නන්දසේන අත් අඩංගුවට ගතහොත් ඒ සිදු වූ අපරාධ වැලේ අල ගිය මුල ගිය තැන් මේ බය ගුල්ලා විසින් ඒටු ඉසෙඩ් වමාරණ එක නම් ස්ථිරය.මෙරට යහ පාලනය පැවති අවදියේ එක් අවස්ථාවක ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මිල්ටෙරි නන්දසේන ගෙන් ප්‍රශ්ණ කරමින් සිටියදී මොහුට කලිසමේ චූ ගිය බව වාර්තා විය.
පසුව වැසිකිලිය වෙත කැඳවා ගෙන ගිය විට මොහු ඒ තුළ විනාඩි හතලිස්පහක කාලයක් රැඳී සිට ඇත.පත්තර කඩදාසි වලින් හා රූපවාහිනී වලින් වීරත්වයට ඔසවා තැබූ මේ බයගුල්ලාගේ සැබෑ කෙරුවාව එහෙමය.
චැනල් හතර වැඩ සටහන ප්‍රචාරය වීමෙන් පසු මිල්ටෙරි නන්දසේන භීතියෙන් සලිත වූ බව පැහැදිලිය.මොහු ඒ පිළිබඳව බබා උක්කුං නිවේදනයක් නිකුත් කරන ලද්දේ සිතේ මතුවුන බය නිසාය.එහිදී මිල්ටෙරි නන්දසේන විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිළධාරීන් ස්ථාන මාරු නොකරන ලද බව සඳහන් කර තිබුණද එසේ ස්ථාන මාරු කර යවන ලද ලේඛනය මෙසේය.මොහු ජනපතිවරයා ලෙස පත්වී දින දෙකකට පසුව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධ්කාරී ශානි අබේසේකර හට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස දඬුවම් මාරුවීමක් ලබා දුන්නේය.අනතුරුව ස්ථාන මාරු කර හරින ලද පොලිස් නිළධාරීන්ගේ ලේඛනය මෙසේය.1.නියෝජ්‍ය පොලිස්පති පී.කේ.ඩී.ප්‍රියන්ත2.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේනියෝජ්ය අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පියසෙත් අම්පාවිල3.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක4.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්.වික්‍රමසේකර5.වත්මන් නියෝජ්‍ය පොලිස්පති ජේ.පී.ඩී.ජයසිංහ6.විශ්‍රාමික පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ7.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස්.තිසේරා8.පොලිස් අධිකාරී කළණසිරි9.පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකර10.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි11.කාන්තා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි12.කාන්තා සහකාර පොලිස් අධිකාරී තනුජා දමයන්ති හෙලඋඩගේ13.කාන්තා සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම(නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයක්ත වී ඇත)14.කාන්තා සහකාර පොලිස් අධිකාරී දීපානි මැණිකේ (නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත)15.කාන්තා සහකාර පොලිස් අධිකාරී නාමලී හේරත්16.සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ17.ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ18.ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කරසිංහආරච්චි19.ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇල්ලෙපොල20.ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා21.ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංඟසිංහ22.පොලිස් පරීක්ෂක ජයසිංහ23.පොලිස් පරීක්ෂක ෆසීර්24.උප පොලිස් පරීක්ෂක ආර්.එස්.එම්.මෙන්ඩිස්25.උප පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර26.උප පොලිස් පරීක්ෂක ජගත්27.උප පොලිස් පරීක්ෂක ලක්මාල්28.පොලිස් සැරයන් විජිත29.පොලිස් සැරයන් රාජපක්ෂමෙි ලේඛනයට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ගේ නම ඇතුළත්වීම වැලැක්වුනේ ඔහු විශ්‍රාම යාමට නියමිතව සිටි නිසාය.
Comments
Post a Comment