මාලිමාව මහව සමූපෙන් වැඩ අරඹයි

 


  • මාලිමාවට බලය හිමි වුන මහව සමූපකාර සමිතිය අද අඹන්පොල සුපිරි වෙළඳ සංකීර්ණයක් විවෘත කෙරුවා.

    ජනතා විමුක්ති පෙරමුණේ එහෙමත් නැතිනම් මාලිමාවෙ එවුන්ට පෙට්ටි කඩයක්වත් හරියට කරන්න බැරිය කියල අඳෝනා ,අපහාස කරපු අයට දැන් මොකද කියන්න තියෙන්නෙ.


    සමහරවිට මාලිමාවෙ එවුන්ට පෙට්ටි කඩයක්වත් කරන්න බැහැ කියල එයාල කිව්වෙ "හොරකම් කරන්න දන්නෙ නැහැ"කියන එක වෙන්නත් පුළුවන් . 




Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා