නොදනිමි කාගෙ දොසා



පසුගියදා හෝමාගම පොලීසිය මගින් සිදු කල මෙහෙයුමකදී ⁣එම පොලිස් බල ප්‍රදේශයේ යම් ස්ථානයක පෙම් කරමින් සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ආකාරය රූපවාහිනී මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. පොලීසිය විසින් සිදු කළ මේ බලහත්කාරී අයුතු බලපෑම ගැන  සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්  අවධානය යොමු කරන නීතිඥවරුන් ගණනාවක් ලංකා දවසට ප්‍රකාශ කරන ලද්දේ හෝමාගම ස්ථානාධිපතිවරයා මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය. 





මෙම වැටලීම සිඳු කළ පොලිස් ප්‍රධානියා මාධ්‍යය වෙත දැක්වූ අදහස් තුළින් හඟවන ලද්දේ ප්‍රේම කළ යුතු වන්නේ  සදාාචාර සම්පන්නව බවය.පොලීසිය මෙලෙස සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නැගීමට බලහත්කාරය යොදා ගනිද්දී පොලිස් නිළධාරීන් ගේ වනචරකම මාධ්‍ය වෙතින් අනාවරණය කර ඇත්තේ මෙසේය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා