2023 වසරේ ජනප්‍රියම නිවේදකයා චමුදිත සමර වික්‍රම

  


ඊයේ 13 රාත්‍රි කාලයේ කොළඹ නෙළුම් පොකුණ්  රගහලේ පැවති පොපියුලර් එවොඩ්  සම්මාන රාත්‍රියේදි හිරු  ටීවී ආයතනයේ නිදහස් මාධ්‍ය වේදියකු ලෙසට රැකියාව කරන චමුදිත සමර වික්‍රම තේරී පත් විය . 

චතුර කතිකත්වයක් හා  ඉතාම තියුනු වාග් ප්‍රහාරයක් එල්ලකරමින් ජනතාවගේ හද බැදගෙන ඇති චමුදිත මෙරට මාධ්‍යකරුවන් අතර ප්‍රථම ස්ථානය ගෙන ඇති අයෙකි.

 අපි ඔහුට ලංකා දවසේ සුභාෂින්ශනය එක්කරන්නෙමු.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා