ඩයනා ගමගේ දහවල් අළුත්කඩේදි රෙද්ද උස්සගෙන ඩාන්ස් කරන්නට නියමිතය
- Get link
- X
- Other Apps
- හෙට දින (31)මේ රටේ අධිකරණ ඉතිහාසයේ කොඳු නාරටිය පිළිබඳව විනිශ්චය කළ හැකි තීන්දුවක් ලබා දීමට නියමිතයි.ඒ බ්‍රිතාන්‍ය ජාතික ඩයනා ගමගේ මෙරට දරණ පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව මෙරට අභියාචනාධිකරණය විසින් ලබා දෙන අවසාන තීන්දුවය.මෙම නඩුව පිළිබඳව අවධානයෙන් සිටි මෙරට දැන උගත් ජනතාවට නම් හෙට ලබා දිය යුතු තීන්දුව ගැන ඉතා හොඳ තක්සේරුවක් තිබෙනවා.ඩයනා ගමගේ හිරු නාලිකාවේත් දෙරණ නාලිකාවේත් ප්‍රකාශ කර තිබුණා තමන් බ්‍රිතාන්‍ය පුරවැසිකමට හිමි කම් තිබුණ බව.එලෙසම ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරවලත් ඒ කාරණය පැහැදිලිව කිය තිබෙනවා.එහිදී ඩයනා ගමගේ පවසා තිබෙනවා 2014 වර්ෂයේදී තමන් බ්‍රිතාන්‍ය පුරවැසිකම අත්හැර එම වර්ෂයේ ජනවාරි මස 24 දින N 5091386 අංක දරණ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලබා ගත් බව.එහෙත් ආගමන විගමන පාලක අධිකරණයට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ඇය කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පුරවැසිකම අයදුම්කර ගෙන නැති බවත් ඒ නිසා ඇයට පුරවැසි සහතිකයක් ලබා දී නැති බවය.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වල සටහන් වී ඇති ආකාරයට ඩයනා ගමගේ 2014 ජුලි 16 සහ 2014 ඔක්තෝම්බර් 05 යන දින දෙකේදිම 2014 ජුලි 02 නිකුත් කරන ලද බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් යොදා ගෙන ලංකාවට පැමිණ තියෙනවා.එලෙස පැමිණි ඇය ESL 000246 අංක දරණ රෙසිඩන්සි වීසා ලබා ගෙන ඇති බවත් එහි දැක්වෙනවා.මේ සියළු තොරතුරු ආගමන විගමන දෙපාර්මේන්තුව ලබා දුන් සාක්ෂි වල සටහන් වී තිබෙනවා.ඕෂල හේරත් නම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු විසින් බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඩයනා ගමගේ මෙරට ව්‍යවස්ථාවට පටහැණිව පාර්ලිමේන්තුවනියෝජනය කරන බවට සඳහන් කර ඇයගේ පාර්ලිමේන්තු නියෝජනය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.මෙම පෙත්සම විභාග කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඛේමා ස්වර්ණාධිපති හා ඒ මරිකාර් යන විනිසුරු විනිසුරුවරුන් විසින්ය.මෙම විනිසුරු මඩුල්ල නියෝජනය කරන ඛේමා ස්වර්ණාධිපති විනිසුරුවරිය ගුණත් නැති අගුණත් නැති පතෝල වැටකොළු නෝනා කෙනෙකි.
අනිත් දෙන්නා ගැන නම් ඉතින් අමුතුවෙන් චරිත සහතික ලියන්නට ඕනෑ නැත.අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි කාන්තා වැසිකිලියේ ගලි වල මේ බඩු දෙකට වඩා හොඳය.මේ දෙන්නා අසූචි කන්නේ ගෑරුප්පුවෙනි.මෙරට ගෞරවණීය අධිකරණයේ කීර්තිමත් පෞරෂය දෙකේ කොලයට ඇද දැමූ ගෝතයන් දෙදෙනෙක් වන මේ බාන වාසිය සඳහා තමන් ජාතක කළ අම්මා පවා වේස කමේ යොදවන්නට පුළුවන් ජාතියේ බඩුය.වැඩේ කියන්නේ මේ බඩු දෙකේ අඹු දරුවන්ට පවා මොවුන් ගේ වෘත්තිමය ගණිකා හැසිරීම ගැන ලැජ්ජාවක් නැති කමය.
මේ නඩුව දෙස ඇස් කන් ඇරගෙන බලා සිටිය වුන් පවසන ආකාරයට ඩයනා ගමගේ මේ රටින් පුකට පයින් ගසා එළවා දැමිය යුතු තරමට ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට තහවුරු වී තිබෙනවා.එහෙත් මේ වන විට ඩයනා ගමගේ ජනපති රනිල් රාජපක්ෂ පාර්ශවයේ සුරතලියයි.ඇයගේ සැමියා වන ලක්ෂමන් ෆොන්සේකා ඉන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ නෝනා හාමුගේ හෙවනැල්ල ලෙසින්ය.සජිත් ප්‍රේමදාසට ඉදිරියේදී යන එන මං නැති කර ගන්නට යොදා ගන්නට පුළුවන් කාල බෝම්බය ඩයනා ගමගේ බව ජනපතිවරයාගේ පාර්ශවය දනී.ඇය පාර්ලිමේන්තුවේ රඟන්නේ මේ හයිය හිතේ තියාගෙනය.තමන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙන බව ඇය පයිසෙකට ගණන් ගෙන සිටි බවක් නම් පෙනෙන්නට තිබුණා. ඩයනා පාර්ලිමේන්තුවේ සිටියේ ආතක් පාතක් නැති ඩෝන්ට් කෙයාර් තොටළඟ වට්ටි අම්මා කෙනෙකු විදියටය. ආණ්ඩුවේ ලොකු හාමු තමන් ආරක්ෂා කරන බවට ඇයට මහත් විශ්වාසයක් පැවතුණ බව නම් ඉතා පැහැදිලියි.ඩයනා ගමගේ සම්බන්ධයෙන් හෙට දවසේ අභියාචනාධිකරණය විසින් දෙන තීන්දුව කුමක් විය හැකිද යන්න ගැන ඇතමකුට ප්‍රශ්ණයක් වී තිබෙන්නටත් පුළුවන්.එහෙත් මේ තීන්දුව කුමක්ද යන්න අපට නම් අමුතුවෙන් සිතන්නට දෙයක් නැත.ඒ මන්ද යත් හෙට දහවල් ඩයනා ගමගේ රෙද්ද උස්සාගෙන අළුත් කඩේ ඩාන්ස් කරන දර්ශනය හිරු දෙරණ වාහිනී වලින් දකින්නට පුළුවන් වන බැවිනි.එසේත් නැති වුන හොත් මේ තීන්දුව දීම ඉලාස්ටික් වෙන්නත් ඉඩ තියෙනවා.ඒත් එය එසේ වන්නේත් ඩයනාගේ වාසියට මිස වෙන කෙහෙල්මලකට නොවන බව නම් කිව යුතුමයි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment