ලබන වසරේ ජනපතිවරණය පවත්වනවා -ජනපතිවරයා පවසයි

 


 

අද (21) දින පැවැති එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය ඇමතූ ජනපතිවරයා එළඹෙන වසරේදී ජනපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කරන ලදී.

Smart country ජයගමු 2048 යන මැයෙන් මෙම පක්ෂ සම්මේලනය පැවැත්විණි.

ජනපතිවරණයට පසුව පාර්ලිමේන්තු මැතිවරණයද අවස්ථාවක් ලද හොත් 2025 වසරේ මුල් භාගයේදී පලාත් සභා මැතිවරණයද පැවැත්වීමට කටයුතු කරන බවද ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මෙම පක්ෂ සම්මේලනය ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසා ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට අපේක්ෂිත ජනපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 100 කින් ජයග්‍රහණය කරනු ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසන ලදී

".....දැන් අපට තියෙනවා වගකීමක්.අපි දැන් ලෑස්ති වෙන්න ඕන අපි සියලු දෙනා එකතු වෙලා බලය ලබා ගන්න.සාමාජිකයො හැටියට අපට බැරිවුනා බලය ලබා ගන්න.අපි
පරාජිතයි.හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ තීක්ෂණ ඥාණය පාවිච්චි කරලා අපට බලය ලබා දුන්නා  
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්