ප්‍රවේශම්වන්න

 


බිලියනපතියන් ලෙස පෙනී සිටිමින් මෙරට ධනවත් ව්‍යාපාරිකයන්  මුලා කරමින් මුදල් වංචා කරන යුවලක් පිළිබඳව ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.ව්‍යාපාර කටයුතු සදහා විශාල සමාගම් හා ඉඩ කඩම් මිලයට ගන්නා බව ප්‍රකාශ කරමින් මෙම යුවල මේ වන විට බොහෝ දෙනෙකු මුලා කරමින් ඔවුන් සන්තකයේ තිබුණු මුදල් වංචා කර ඇති බව මෙහිදී හෙළි කර තිබේ.

 මේ යුවලේ පිරිමි පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි සඳහන් කරන ක්‍රිෂ්ණ මූර්ති නම් අයෙකි.කාන්තාව ප්‍රේමනාදන් රසිකා නම් වන අතර ඇය පදිංචි ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝතමී මාවත වෙලේවත්ත,වැල්ලම්පිටියයි.




මේ දෙදෙනාට එරෙහිව මුදල් වංචා වලට හසුවූ  බො⁣හෝදෙනෙකු පොලීසියට පැමිණිලි කර තිබේ.එබැවින් මෙම යුවලගෙන් ප්‍රවේශම් වන ලෙස ලංකා දවස ඉල්ලා සිටී.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා