රට බංකොලොත් කෙරුවේ රාජපක්ෂලා ඇතුළු මහ බැංකු කණ්ඩායම බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

 


 
රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදයට හිටපු ජනපතිවරුන් වන  මහින්ද රාජපක්ෂ ,මිල්ටෙරි නන්දසේන හා  මුදල් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටද තීන්දු තර තිබේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා