මහින්දට සුභ පතන්න රනිල් නිවසට ගියාට රාජපක්ෂ පවුලෙන්විරෝධය



1945 නොවැම්බර්18 වෙනිදා උපන් මහින්ද රාජපක්ෂ ගේ උපන්දිනයට සුභ පැතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ විජේරාම නිවසට පැමිණියාය. ඒ රනිල් මාලදිවයිනට ගොස් නැවත පැමිණියේම මහින්දගේ උපන්දිනය වෙනුවෙන් සහභාගි වීමටය. 

එම අවස්ථාවට රනිල් පැමිණෙන බව රාජපක්ෂ පවුලට දැනුම් දීමත් සමඟම රාජපක්ෂ පවුලෙන් බලවත් විරෝධයක් එල්ල වුවත් ,රනිල් කිසිවක් ගනන් නොගෙන මහින්දට සුභ පැතීමට ගොස් තිබේ. 

කෙසේවෙතත්   පසු ගිය දා ආර්ථික ඝාතකයන් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය  නම් කල මහින්ද රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂලාට එවනි තීන්දුවක් ලබාදීමට රනිල් අගවිනිසුරු හරහා  ගේමක් ගැසු බවට දන් පොහොට්ටු ඇමතියන් සියල්ලම විශ්වාස කරන්නේ ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුවය.

ඒ නිසා මේ වනවිට රනිල් ටිකෙන් ටික රාජපක්ෂලාගෙන් කොන්වෙමින් තිබෙන බවට අපට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා