රනිල් හාමු ගේ හිතවතාගේ කුඩු තො⁣ගයක් හසුවේ

 


එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වන ජයන්ත කන්නන්ගරට අයත් බවට සැක කරන කෝටි 200 ක වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් කෙළඹ සිරිල් සී පෙරේරා මාවතේ පිහිටි ට්‍රයිකෝ මැරිටයිම් කාගෝ සමාගමේ ප්‍රධාන ගබඩාවේ ති⁣බී ශ්‍රී ලංකා රේගුව මගින් පසුගියදා (21)අත් අඩංගුවට ගනු ලැබීය.


පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,මත්ද්‍රව්‍ය නාශක අංශය හා රේගු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැටලීම සිඳු කළ අතර ට්‍රයිකෝ මැරිටයිම් කාගෝ ආයතනයේ හිමි කරු ජයන්ත කන්නන්ගර ජනපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් වේ.

 

මෙම සිද්ධිය යටපත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ප්‍රබලයකු බලවත් උත්සාහයක නිරත වෙමින් සිටින බවටද දැනගැන්මට තිබේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්