ප්‍රසිද්ධ ව්‍යාපාරික චන්ද්‍රසිරි සමරපාල (පැටී අයියා )අභාවප්‍රාර්තවේ



 නුවර එලිය හා  රාගල ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වලපනේ හිටපු ප්‍රාදේශිය සභා  මංත්‍රි චන්ද්‍රසිරි සමරපාල මහතා  (23 ) වන අද දින ගම්පහ ඒ මහතාගේ නිවසේදි හදිසියේම අභාවප්‍රාර්ථ වී ඇත. 

නුවරඑලිය හා  වලපනේ ,රාගල ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු වු සමර පාල මහතා( පැටී අයියා ) පලාතේ කා  අතරත් ඉතාම ජනප්‍රිය සමාජ සේවකයෙකි. මොහු දුප්පත් ජනතාව වෙනුවෙන් ඉතාම අගනා කාර්යයක් ඉටුකල අයෙකි. 

ඔහු තිදෙරු පියෙකි. මේ වන විට දේහය ,

ගම්පහ 143, මිනුවන්ගොඩ පාර ,ගම්පහ ලිපිනයේ තැන්පත් කොට තිබේ.

 භූමදාන (25 )වන දින ගමපහ ,කසගහවත්ත සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය.

ලංකා දවසේ කතෘ මංඩලයේ  අපි සාතිශය සංවේගය පුදකරන්නෙමු

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා