දේශබන්දු බෙර ගහද්දී ටිරාන් අලස් පොලිස් කෝලමට ඇඳලා

 



  • පහුගිය දවසක නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ගේ මූලිකත්වයෙන්
    දකුණු පලාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් සඳහා රැස්වීමක් උනවටුන අරලිය හෝටලයේදී පැවැත්වුනා.මෙම රැස්වීමට බස්නාහිර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සහභාගි වී සිටියා.දේශබන්දු තෙන්නකෝන් මේ රැස්වී⁣මට සහභාගි වුනේ මේ රටේ පොලිස්පතිතුමා එයා කියල ටිරාන් අලස් හිතාගෙන ඉන්න හින්ද වෙන්නැති.
    එහෙම නැතිනම් මේ රැස්වීම නියෝජනය කරන්න ඕන රීලෝඩ් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න.මොකද තවමත් උන්දැ තමා මේ රටේ ඉන්න පොලිස්පතිවරයා හලෝ.

    දකුණු පලාතෙ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නෙ සංජීව මැදවත්ත.මේ සංජීවයි බස්නාහිර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියි දේශබන්දුයි අතර අපි දන්න විදියට ධුරාවලියෙ වෙනසක් නෑ.නමුත් මේ දෙන්නගෙ කුලය පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවද දන්නෑ.එහෙම නම් දකුණු පලාතේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට තිබුණු මේ රැස්වීමෙ ප්‍රධාන දේශකයෙක් වෙන්න ඕන සංජීව මැදවත්තයි.ඒත් මෙතැනදි  සංජීව මැදවත්ත පැත්තකට දාල දේශබන්දු තෙන්නකෝන්ට දේශන ⁣දෙන්න තිබුණ හයිය මොකද්ද.මොකද එයා මේ පොලීසියෙ සුපිරි වැඩ්ඩෙක් කියල කොහෙ හරි ලියවිල තියෙනවද.
    හැබැයි එයා ගැන ලියවිල තියෙන තැන කතා වෙන ⁣ඒව නම් ගූ හතයි. 

    දේශබන්දු තෙන්නකෝන් ඉතින් චීවරේ ඉඳල ඒක ගලවල දාල හීරළු වෙච්ච කෙනෙක්.එයා හිටපු පන්සලේ නායක හාමුදුරුවො අබිරහස් විදියට ඝාතනය වුනා.අනේ ඒ ගැන අපට තව මොනවත් ලියන්න බෑ.ඒ ගැන හොයන්න ඕන සීඅයිඩීය තමා.

    දැන් අපට තියෙන ප්‍රශ්ණෙ ⁣උනවටුනෙ තිබුණ රැස්වීමෙදි එතැන සහභාගිවුන පොලිස් ස්ථානාධිපතිවරු අමතන්න ඕන දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති සංජීව මැදවත්ත වුනත්  මෙතැනදි එයාට නෝ චාන්ස්.ඇමතිගෙ සහාය නළුව වුනේ දේශබන්දු තෙන්නකෝන්.එයාට ඒ චාන්ස් එක වැදුනෙ ඇමති ටිරාන් ⁣අලස්ගෙ ඇට මිරිකන හන්ද කියලයි කටකැඩිච්ච කතා කියන පොලිස් කාරයො කිව්වෙ.එහෙම නැතිනම් බස්නාහිර පලාතෙ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දකුණු පලාතට ඇවිල්ල දේශන තියෙන්නෙ මොන ලබුවකටද.
    අඩුම ගානෙ බස්නාහිර පලාතෙ  සංවිධානාත්මක අපරාධ නැති භංගස්ථාන කරල දාන්න පොලීසියට පුළුවන් වෙලා තිබුණන් දේශබන්දුට  මේ විදියට දේශනයක් තියන්න තිබුණා.ඒත් ගාල්ල දිස්ත්‍රික්කයට වඩා සංවිධානාත්මක මිනීමැරුම් වෙලා තියෙන්නෙ බස්නාහිර පලාතෙ.දකුණු පලාතෙ සිද්ධ වෙච්ච අපරාධ සංඛ්‍යාව 12 යි.බස්නාහිර පලාතෙ අපරාධ සංඛ්‍යාව 21යි.අම්මපා එහෙනම් දේශබන්දු තෙන්නකෝන් කලිසමක් ඇඳ ගෙන ඒ වගේ දේශනයක් කෙරුවෙ කොහොමද කියල අපට හිතන්න වෙනවා.ඇත්තටම මුන් දෙන්නටම ලැජ්ජාවක් හිරිකිතයක් නැහැ.මුන් දෙන්න කියල ලිව්වෙ ඇමති ටිරාන් අලස්ටයි දේශබන්දුටයි.මේ දෙන්න රයිගමයයි ගම්පොළයයි වගේ තමා.දෙන්නගෙම කැරැට්ටු දොඩන්දූවෙ ජාඩි හට්ටි වගේ තමා.පොලීසියෙ කැනල් වල බල්ලොත් දන්නවා දෙන්නම මාර ගේම් කාරයො කියල. 

    දේශබන්දු මේ රැස්වීමේදි කියනව පතෝල වගේ කෂේරුකා තියෙන පොලිස්කාරයො ඉන්නවලු.ඔව් ඇත්ත තමා.ඒ පොලිස්කාරයො ගැන තියෙන අපූරුම උදාහරණය දේශබන්දු තෙන්නකෝන්ම තමා.එයා පොදු ජන පෙරමුණේ දේශපාලඥයො ගාව නැවෙන නැවිල්ල දැක්කම කොඳු නාරටියක් තියා ලබ්බක් වත් තියෙනව කියල හිතා ගන්න බෑ.⁣ඒ තරමට පීචං පොලිස් කාරයෙක් දේශබන්දු.

    අනිත් බඩුව ටිරාන් අලස් ඇමති.ත්‍රස්තවාදීන්ට හොරෙන් මුදල් තොගයක් අරගෙන ගිය එකා.ඒ විතරක්ද එකම ඉඩම ලංකා බැංකුවට ඇපයට තියල කෝටි තුන්දාහක් විතර පොකට් ගහගත්ත චීටිං පොර.මේ තක්කඩියා හරි විදියට ඉන්නෝන වැලිකඩ ජම්පරේ ඇඳල .ඒත් කෝටි තුන්දාහක් වංචා කරපු එකා මේ රටේ ඇමති වෙලා පොලීසිය පාලනය කරනවා.බඩගින්නට කොස් ගෙඩියක් කඩා ගත්තු එකා අවුරුදු දෙකක් අච්චු කරල වැලිකඩට ගාල් කරනවා.
    මේ රටේ නඩුකා⁣රයො කියන තක්කඩියන්ගෙ කෙරුවාවත් ඒම තමා.
    මේ නඩුකාර පාදඩ නරුමයො නිසා තමයි ටිරාන් අලස්ල ,දේශබන්දුල මේ විදියට රඟන්නෙ.යකෝ තොපි ජාතක කරපු අම්ම අප්පගෙවත් නම්බුව තියහල්ල කියල තමා අපට ඒ නඩුකාරයන්ට කියන්න තියෙන්නෙ.හැබැයි මේ සමහරු මේ ලොවට ජාතක කරපු අම්ම අප්පලත් මුන් වගේම කාලකණ්නි උන් නම් ඉතින් මෙහෙම ලියලත් වැඩක් නෑ.අම්ම අප්ප නම්බුකාර නම් දරුවොත් නම්බුකාර වෙන්න එපාය.

    ටිරාන් අලස් ඇමතියා ඒ රැස්වීමේදි කිව්වා හරක් කටා අත් අඩංගුවට ගත්තු වෙලාවෙදි එයාට කෝටි හැත්තෑවක් අල්ලස් දෙන්න ආවලු.එහෙම අල්ලස් දෙන්න ආපු කෙනා ඝාතනය වුනා කියලත් මෙතැනදි ටිරාන් අලස් කිව්වා.
    අපි ටිරාන් අලස් කියපු මේ කතාව අපි පොඩ්ඩක් හෙව්වා.ඒ කෝටි ගානක් අල්ලස් දෙන්න පුළුවන් මෑතකදි ඝාතනය වුන පුද්ගලය කවුද කියල.ඔව්
    අපට ඒ ගැන ලයින් වුනා.එහෙම ඝාතනය වුන ව්‍යාපාරිකයෙක් ඉන්නෙ ගාල්ලෙ රෙදිපිළි අලෙවි ව්‍යාපාරිකයෙක් වුන වසන්ත මෙන්ඩිස් විතරයි.වසන්ත
    මෙන්ඩිස්ට විරුද්ධවත් හොරොයින් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා තිබුණා.මේ වසන්ත මෙන්ඩිස් රාජ්‍ය ඇමති ගෙ චානකගෙ මාමණ්ඩි.

    එතකොට ටිරාන් අලස්ට අල්ලස් දෙන්න ගිය මේ වසන්ත මෙන්ඩිස් ගෙ ඝාතනය කරපු සැකකරුවන් තවම අල්ල ගන්න බැරිවුනා.⁣ජාතික බුද්ධි සේවා වාර්තා අනුව වසන්ත ඝාතනය කෙරුවෙ අක්මීමන එස්ටීඑෆ් කෑම්ප් එකේ දෙන්නෙක් බවට සැක කරල තියෙනවා.
    වසන්ත ඝාතනයට ආපු යතුරු පැදිය හම්බවුනේ එස්ටීඑෆ් කඳවුර කිට්ටුව තිබිල.ඒ ඝාතනය වුන දවසෙ ඉඳළ අක්මීමන එස්ටීඑෆ් කෑම්ප් එකේ එස්අයි කෙනෙක් අතුරුදන්.වසන්ත මරන්න ⁣දවසකට ඉස්සර වෙලා වසන්තගෙ රෙදි කඩේ එස්ටීඑෆ් දෙන්නෙක් ගැවසිල තියෙනවා.ඒ දෙන්නගෙ පොටෝ එක මේ සමග පල කරනවා.

    දැන් ප්‍රශ්ණය තියෙන්නෙ ඇයි වසන්ත එස්ටීඑෆ් එක මේ විදියට ඝාතනය කෙරුවෙ කියලයි.ඕං එතැනදි තමයි ටිරාන් අලස්ට ⁣කවුද ව්‍යාපාරිකයෙක් අල්ලස් දෙන්න හදපු එක ගලපගන්න ඕන.මෙතැන මොනව හරි කොස්සක් තියෙනවා.වසන්ත දෙන්න හදපු කෝටි ගානෙන් කීයක් හරි ටිරාන් ගත්තා.මොකද මිනිහගෙ කැරැට්ටුව ගැන  හිතුවම ⁣ඒ සල්ලි නොගත්ත කියල හිතන්න බෑ.දැන් වීරයා වගේ පොර ටෝක් දෙන්නෙ දීපු එකාට ෂොට් එක දීල නේ තියෙන්නෙ.ඒත් අල්ලස් ගත්තු තමන්ගෙ හෘද සාක්ෂිය නිවැරිදි කරගන්නත් එපාය.ටිරාන් ඔය කෙකර ගාන්නෙ ඒ හන්ද තමා කියලයි අපට හිතෙන්නෙ.

    ටිරාන් වගේම දේශබන්දුත් ඒ වගේ තමා.මේ ළඟකදි අම්බලන්ගොඩ බිස්නස් කාරයෙකුට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පැමිණිල්ලක් සීඅයිඩී යෙන් විභාග කරල තියෙනවා.ඒ බිස්නස් කාරය කොස්ගොඩ සුජීව හරහා දේශබන්දුට සම්බන්ධ වෙලා තියෙනවා.
    දේශබන්දු එක කෝල් එකයි දීල තියෙන්නෙ ඔය පරීක්ෂණේ නවත්වන්න කියල.ඒ වගේම කොස්ගොඩ තාරක මැ⁣රුවෙත් ⁣කොස්ගොඩ සුජීව ඒඇස්පී මහින්ද විල්ලෝරාච්චි හරහා දේශබන්දුට දුන්න කෝටි ගානක සන්තෝෂම නිසා.දේශබන්දුගෙ හොඳම ගෝලයා තමා එස්.අයි .හිලරි.මේ හිලරි පොලිස් අවන්හලේ හිටපු වේටරයා.
    දැන් පොලිස් ලොක්කොන්ට නිළියො සප්ලයි කරන්නෙ මේ ⁣පිම්පියා තමා.මෙයා පොලිස් අවන්හලෙන් පුකට පයින් ගහල එළෙව්වෙ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න්න  ලොක්කා.

    පිම්පි හිලරි ගැන අපූරු කතන්දරයක් අපට අහන්න ලැබුනෙ කෝවිඩ් දවස්වල.ඒ දවස්වල ⁣ඔය නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ගෙ දරුවෙක් තාත්තගෙ ෆෝන් එකෙන් ඔන් ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙලා ඉඳල තියෙනවා.මේ ෆෝන් එකට පිම්පි හිලරි නිළියන් දෙන්නෙක් ගෙ ෆොටෝ දෙකක් එක්ක සර් මේ දෙන්නගෙන් කවුද සර්ට අද  එවන්න ඕන කියල මැසේජ් එකක් දාල.අර දරුව ඒ මැසේජ් එක අම්මට පෙන්නල.එතැන ගිණි විජ්ජුම්බරයක් සිද්ධ වුනා කියල තමයි අපට ආරංචි වුනේ.කොළඹ මසාජ් ක්ලිනික් වලින් දේශබන්ධුට සල්ලි එකතු කරන්න දාල තියෙන්නෙත් මේ පිම්පි හිලරි තමා. ටිරාන් අලස් ගැනයි දේශබන්දු ගැනයි ජනාධිපති වික්‍රමසිංහ නොදන්න විදියක් නෑ.මොකද සලේ ගේ ඉන්ට් එක මේ දෙන්න ගැන ඒටු ඉසෙඩ් හොයාගෙන තියෙන්නෙ.

     ටිරාන් දැන් හිතාගෙන ඉන්නෙ මැරෙනකම්ම මේ රටේ පොලිස්පති තමන් කියලයි.මෑන් මාර චූන් එහෙක ඉන්නෙ.පොලීසියෙ කෂේරුකාව නැති පොලිස් ලොක්කො අල්ලගෙන මෑන් මාර ආතල් එකක් ගන්නවා.යන යන  තැන සැලියුට් වදිනවා.එස්ටීඑෆ් ගාඩ් එක පුකත් හෝදනවා.නාමල් හාමුටත් දැන් මෙහෙම සැපක් නෑ. ජනපති පොලිස් ඇමති කමෙන් එලෙව්වත් මේ යකා ඇමතිකම දාල යන්නැති සයිස් එකක් දැන් තියෙන්නෙ.


    ටිරාන් අලස් පොලිස් ඇමතිකමේ තියාගෙනම දේශබන්දු පොලිස්පති කෙරුව දවසට ජනපතිට තේරේවි මං කරපු ගොන්කම මොකද්ද කියල.ඒත් මේ ඩබලගෙ කෙරුවාව ගැන ජනාධිපති නොදැන ඉන්න විදියකුත් නෑ.සමහර විට මුන් දෙන්න ඕම තියාගෙනම රට පුරා පාතාලෙ මේන්ටේන් කරගෙන ගියාම ආණ්ඩුව ආරක්ෂා කරගන්න පුළුවන් කියල ජනාධිපති ලොලි පොප් හීනයක් දකිනවද දන්නෙත් නෑ. 



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්