ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජනපතිවරයාගෙන් ගේම ඉල්ලයි
ක්‍රිකට්
අතුරු කමිටුව පත් කිරිමේ ගැසට් නිවේදනය වහාම ඉවත් කරන්න යැයි ජනපති රනිල්
වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍ය
රොෂාන් රණසිංහ මහතාට දන්වා තිබෙනවා.
එහිදී ජනපතිවරයා පවසා ඇත්තේ මේ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලපෑම් එල්ල විය හැකි බවය.මෙහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කර ඇත්තේ ජනපතිතුමණි කිසිසේත්ම මට නම් එය කරන්න බැහැ.ඔබතුමාට අවශ්‍ය නම් මම ක්‍රීඩා ඇමති කමෙන් ඉවත් කරන්න කියාය.මෙම සිදු වීමෙන් අනතුරුව මේ ගැන ඉදිරියට සොයා බලා කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කිරිමට ජනපතිවරයා කටයුතු කර තිබෙනවා.ඒ අතර අභයාචනාධිකරණ මගින් ක්‍රීඩා අමාත්‍ය වරයා පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක් පනවන ලදී.මේ පිළිබඳව අද (07)පාර්ලිමේන්තුවේදීවිශේෂ ප්‍රකාශයක් කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීම මුල් කරගෙන අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් පැනවීම හා ක්‍රීඩා පනත වෙනස් කිරීමට ගත් උත්සාහයේදී ජනපතිවරයා ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්කනායක සිදු කරන ලද මැදිහත්වීම පිළිබඳව අනාවරණය කළා.තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙරුවේ තමන් ක්‍රීඩා පනත වෙනස් කිරීමට ගත් උත්සාහයේදී ජනපතිවරයා සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ එක් රැස්වීමකට තමන් සහභාගි වූ බවය.මෙම කමිටු රැස්වීමට පසුව සාගල රත්නායක තමන්ට යෝජනාවලියක් එවූ බවත් එම යෝජනා පනතට ඇතුළත් කෙරුවේ නම් හොරුන්ට පෙරළි පෙරළි සොරකම් කිරීමේඅවස්ථාව ලැබෙන්නට ඉඩ තිබූ බවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.තමන් පත් කළ අතුරු කමිටුව තහනම් කිරීමට අධිකරණය විසින් ලබා දුන් තීන්දුව ගැන හෙට දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සූදානමින් සිටී.(අභියාචනාධිකරණයේ සභාපති පිරිමි ගණිකා විනිසුරු බන්දුල කරුණාරත්න පත අට එකට සිඳ ජනපතිවරයාගේ අසූචි වළඳයි)මෙම අතුරු තහනම ලබා දී ඇත්තේ අභියාචනාධිකරණයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ගලි බවුසරය වන බන්දුල කරුණාරත්නය.අප දිගින් දිගටම මේ තිරිසනා ගැන හෙළිදරව් කර තිබෙනවා.ක්‍රීඩා අමාත්‍ය වරයා පත් කළ ක්‍රිකට් අතුරු කමිටුව තහනම් කිරිිම සදහා අභියාචනාධිකරණ විනිසුරු සභාපති බන්දුල කරුණාරත්න නොසන්ඩාලයා ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය.අඩුම ගානේ මොහු ළබැඳියාවන් අතර පවතින ගැටුම පිළිබඳවත් නොසලකා හැර තිබෙනවා.මේ කෂඩ තීන්දුව මගින්අභියාචනාධිකරණය යනු රනිල් වික්‍රමසිංහගේ අධෝ මාර්ගය බව තවදුරත් පෙන්වා දී තිබීම අප විසින් දිගින් දිගටම සිදු කළ අනාවරණයන්හි සත්‍යතාව තහවුරු කිරීමක්. මෙරට නීතිඥ ප්‍රජාව මේ නොසන්ඩාල අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න නම් පිරිමි ගණිකාව පිළිබඳව තීරණයකට වහා එළඹිය යුතුය.
Comments
Post a Comment