හිටපු ඇමති ජොනී අරක්කු බදු වංවාවක

  


පොදු ජන පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් පෙරේරාට හිමි කුරුණෑගල මල්කඩුවාව 

ප්‍රදේ⁣ශයේ පිහිටි වයඹ ඩිස්ටිලරීස් මත්පැන් සමාගම කෝටි 80ක බදු වංචාවක් කර ඇති බව පසුගියදා කෝප් කමිටුවේදී හෙළි විය.එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ එම සමාගම වසා දමා ඇති බවය.ඒ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එම සමාගමේ නිෂ්පාදනය කිරීම් නවතා බෙදාහැරීම හා අලෙවියද තහනම් කළ නිසාය.

එහෙත් මේ වන විට එම සමාගම රෝයල් සිලෝන් නමින් ලියාපදිංචි කර එම ස්ථානයේම අරක්කු නිෂ්පාදනය කරමින් අලෙවිකරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.බදු වංචා නිසා වසා දමන ලද සමාගමක් එසේ වෙනත් නමකින් නිෂ්පාදන කටයුතු කිරීම  සිඳු කිරීමද වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාගේ හිමිකාරිත්වය යටතේමය. 

මේ වංචනික ක්‍රියාව සිඳු වන්නේ සුරාබදු කෙමෙසාරිස් දැනුවත්ව බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා