ශ්‍රී ලාංකික දැරියක් ජාත්‍යන්තර ජයක් හිමිකර ගනී

 


මෙරට උපත ලබා මේ වන විට එක්සත් රාජධානියේ වෙසෙන 15 හැවිරිදි යෙනුලි බිනාරා දැරිය එක්සත් රාජධානියේ බ්‍රිස්ටල්හි පැවති 11 වන MTM YOUNG  

ACHIEVERS සහ MTM MUSIC ENTERTAINMENT දිනාගත්තාය.

විවිධ දක්ෂතා ඇගයීම සඳහා වාර්ෂිකව එක්සත් රාජධානියේ පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර නියෝජනය කළ ලාබාළම තරඟකාරිය වුයේද යෙනුලි බිනාරා දැරිය වේ.වසර තුනක කාලයක සිට ඇය ගායනය,සංගීතය,රංඟනය සහ කථික අංශයෙන් බොහෝ ජයග්‍රහණ හිමි කර ගෙන තිබේ.

තරග ජයග්‍රහනයෙන් පසුව මාධ්‍ය වෙත ඇය ප්‍රකාශ කර ඇත්තේ නව ලෝකයක් ගොඩ නැගීමට තමන් වෙහෙසෙන බවය.

කොළඹදී උපත ලබා ඇති යෙනුලි බිනාරා ඕමානයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැලේ මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර පසුව උසස් අධ්‍යාපනය සදහා එක්සත් රාජධානියට ගොස් තිබේ.

යෙනුලි බිනාරා දියණියට ලංකා දවසේ සුබ පැතුම් පිරිනමමු


Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා