කොස්ගොඩ සුජීවගේ වෙඩික්කරුට ඇඩ්‍රස් නෑ .

 


  • ඩුබායි රාජ්‍යයට පැන ගොස් එහි සිට සිය අපතයන් යොදවා ගෙන මෙරට   හෙරොයින් ජාවාරම සිදු කරන පාතාල ක්‍රියාකාරී අපතයකු වන කොස්ගොඩ සුජීව ගේ ⁣ඝාතන කොන්ත්‍රාතු සිඳු කළ ආමි රුවන් නැමැති ගෝතයා වත්තලදී අබිරහස් ආකරයට මරා  දුම්රිය මාර්ගයේ දමා ගොස්  තිබියදී පොලීසියට හමුවී තිබේ.අපට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු අනුව ආමි රුවන් නම් ගෝතයා පසුගියදා හමුදා බුද්ධි අංශයේ ඡ්‍යෙෂ්ඨයකු ඝාතනයට බලපිටිය ප්‍රදේශයේ සැරිසරා තිබේ.ඒ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට්න කොස්ගොඩ සුජීව ගේ සමීපතම ගෝතයන්  දෙදෙනෙකු ගේ කොන්ත්‍රාතුවකටය.ආමි රුවන් සිය ඉරණමේ අවසානය ඉක්මන් කර ගෙන ඇත්තේ හමුදා බුද්ධි අංශයේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියා ඝාතනය කිරීමට සැළසුම් කිරීම නිසාය.

    හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු අප සමග පැවසුවේ කොස්ගොඩ සුජීව පොලිස් විශේෂ කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්  සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වන බවය.විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ ප්‍රධානියා වන කොළඹගේ  පවා කොස්ගොඩ සුජී ගේ සමීපතම මිතුරකු බවට හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලැබී තිබේ.මොහු කොස්ගොඩ සුජී හා සම්බන්ධ මෙරට හෙරොයින් ජාවාරම්කරුවන් සමග මාදු ගගේ සංචාරයක පවා නියැලී ඇති බව⁣ට තොරතුරු වාර්තා වී ඇත.

    පාතාලෙ දෙකයි පනහෙ ගෝතයෝ හිතා ගෙන ඇති හමුදාවෙ ඉන්නෙ  නිවටයො කියල.වැරදිලාවත් අපේ සර් ගෙ හරි පවුලෙ කාගෙ හරි මයිලකට හානියක් වුනා නම් ඔය ගෝතයන්⁣ගෙ අම්ම අප්පලාගෙ ගෑනු දරුවන්ගෙ කෑලි සවලෙන් එකතු කරන්න තමයි උන්ට සිද්ධ වෙන්නෙ.කොස්ගොඩ නොවෙයි මොන ලබ්බෙ වුනත්  අපට කමක් නෑ.එස්⁣⁣ටීඑෆ් එක පොලීසිය උඹලට පස්ස පැත්ත දුන්නට ආමි එක මුන්ට පස්ස උස්සන්නෑ කියල මුන් දැන ගෙන තියා ගන්න ඕන.හෙට අනිද්ද⁣ට ⁣ඩුබායි  හැංගිල රඟන වුන්ට ⁣සිද්ධ වෙන දේ උන්ගෙ ඔළු වල ඉන්න උකුනන්ටවත් හිතා ගන්න ⁣බැරිවෙයි.ඒ කියන්නෙ උඹලගෙ ඉරණම විසඳන්නෙ උඹලත් එක්ක එකට කන බොන එකාම තමයි. තේරුම් ගන්න පුළුවන්නේ ඒ ගැන.ඒ එක්කම මතක තියා ගනිල්ල.උඹල අර ලොක්ක අර ජනරාල් අර ඒඇස්පී අඳුර ගෙන ඉන්න එක අපට අදාලත් නෑ කියල. 

    ඒ බුද්ධි අංශ සාජන්ට් වරයා අප සමග පැවසීය.

    ඒ හන්ද උඹලගෙ කේන්දර බලල යන තැනට වැඩ කරගන්න පිනක් දහමක් කර ගෙන ඉඳපල්ලා කියල තමයි අපට කියන්න තියෙන්නෙ.එල්ටීටීයට ගේම දුන්න අපිට උඹල අපට නතින්.අපි ණය⁣ට කන වුන් නොවෙයි.ගේම නම් ගේම ⁣මහත්තයො.මුන් එක්ක එක පිඟානෙ කන වුන්ටත් අපට කියන්⁣න තියෙන්නෙ අපි උඹල ගැන හැම දෙයක්ම දන්නවා .ඒ නිසා ප්‍රවේශමෙන් ඉඳපල්ලා නැතිනම් උඹලගෙ ගෑනි කවද හරි පිට එකෙක් එක්ක යයි.උඹල වදාපු දරුවොන්ට තාත්ත කෙනෙක් නැති වෙයි.හැමදාම නත්තල් නෑ කියල මතක තියා ගනිල්ලා.

    ඔහු වැඩිදුරටත් පාතාලය⁣ට අනතුරු ඇඟවීය. 

    මෙම සාජන්ට් වරයා පැවසූ ආකාරයට කොස්ගොඩ සුජීව හා වැබ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සම්බන්ධකම් පවත්වයි.කොස්ගොඩ සුජීවට වැබ පොලිස්පති දේශබන්දු හඳුන්වා දී ඇත්තේ පෑලි⁣යගොඩ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු මහින්ද විල්ලෝරාච්චිය.මොහු හා බිරිඳ දැනට බ්‍රිතාන්‍යයේ ජීවත්වේ.මෙම ඒඇස්පීවරයාට බ්‍රිතාන්‍යයට ඒමට කෝටි ගණනක මුදල් වැය කර ඇත්තේද කොස්ගොඩ සුජීව බව අපට තොරතුරු ලැබී තිබේ.

    අබිරහස් ලෙස ඝාතනය වූ ආමි රුවන් නම් ගෝතයා  මෙරට ඝාතන රැසක වෙඩික්කරු විය.හමුදාවෙන් පලා ආ රුවන් කොස්ගොඩ සුජීව ගේ සමීපතමයකු වන ඌරගහ මයිකල් නැමැති පාතාල අපතයා සමග සම්බන්ධව මිනිස් ඝාතන කොන්ත්‍රාතු ගෙන තිබේ.තැන තැන සැඟවී ජීවත්වුන මොහු රත්ගම විදුරගේ මස්සිනා වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුලාජ්ට සීනිගම දේවාලය අසලදී වෙඩි තබන ලද නමුත් ඔහුගේ ජීවිතය ගැලවිනි.බුද්ධි අංශ හමුදා ඡ්‍යෙෂ්ඨයා මරා දැමීමට බලපිටිය ප්‍රදේශයේ සැරි සැරූ ආමි රුවන් හට පහසුකම් සලසා ඇත්තේ අම්බලන්ගොඩ  මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාය.

     ඒ ඩුබායි සිටින ඌරගහ මයිකල් ගේ ඉල්ලීම මතය.මෙම පොලිස් නිළධාරිින් දෙදෙනා හ⁣ට ඌරගහ මයිකල් සමග සමීප සම්බන්ධතාවක් ඇති බවත් මයිකල් නැමැත්තා මොවුන් දෙදෙනා හට මුල්‍යමය ආධාර කරන බවත් ජාතික බුද්ධි තොරතුරු වාර්තා වල සඳහන්ය.කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු වූ කුඩු මානවඩු හට ඩුබායි රාජ්‍යයට පලා යාමට සම්පූර්ණ සහයෝගය දී ඇත්තේද මොවුන් දෙදෙනා බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.  





Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්