බාල බෙහෙත් ගෙන්වා රෝගීන් මරා දැමූ ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට පොලීසිය බය වෙලා

 

 මෙරට පාලකයන් සිටින්නේ නීතියට ඉහළින් බව ජනතාවට හැඟී යන බොහෝ අවස්ථාවන් පසුගිය කාලයේදී දැක ගත හැකි විය.එවැනිම අත්දැකීමක් මේ වන විට ජනතාවට දැක ගන්නටද පුළුවන් වී තිබේ.ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදී ගත් ව්‍යාජ ඉමියුනෝග්ලොබියුන්  පිළිබඳව පවතින  අධිකරණමය විභාගයේදී අනාවරණය වෙන තොරතුරු නිසාය.මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවිභාගයේදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද්දේ එම එන්නත් වංචාව සිඳු කරන ලදැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ සියලු පුද්ගලයන් තරාතිරම නො⁣බලා අත් අඩංගුවට ගන්නා ලෙසය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා