වැබ පොලිස්පති දේශබන්දුගේ සිදධාලේප සෙල්ලම

 


  • ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය දවසක වැබ පොලිස්පති දේශබන්දුට එරෙහිව දුන්න තීන්දුවෙ වග උත්තරකාර පාර්ශවය ඉදිරිපත් කරල ති⁣බුණ පෙත්සමේ සඳහන් දුක් ගැනවිල්ල කියෙව්වම දේශබන්දුගෙ කෙරුවාව ගැන හිතා ගන්න පුළුවන්. 

    මේ කෙරුවාව එක අතකට දේශබන්දුගෙ ඇබ්බැහි වීමක් වෙන්නත් පුළුවන්.මොකද මේ මනුස්සය ඉස්සර චීවරේ හිටිය පොරක්නේ.ඒ චීවරේ ගලවල දාල තමයි කුරුණෑගල මහ ඇමති හිටිය ජයවික්‍රම ගෙ ඩයිවරය වෙලා ඉඳල සිරිකොතේ සිකුරිටි රස්සාව කරල පොලීසියෙ යුනිෆෝම් අඳින්න සෙටි වෙන්නෙ.ඉතින් දේශබන්දුට පන්සල් සෙල්ලම අමතක කරන්න බැහැනේ කෝමත්.

    දැන් ඔය ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් අනීතිකව අත් අඩංගුවට අරගෙන කෲර වද හිංසා කරා කියල පෙත්සම ඉදිරිපත් කරපු පෙත්සම් කාරය ඒ පෙත්සමේ සඳහන් කරල තියෙනව මිරිහාන පොලීසියෙ තමන් අත් අත්අඩංගුවෙ රඳවා ගෙන ඉන්න කොට එතැනට ආව දේශබන්දු තෙන්නකෝන් තමන් නිරුවත් කරල තමන්ගෙ පුරුෂ ලිංගෙ සිද්ධාලේප ගාල පිටපස්ස හැරෙන්න කියල පුකට වයර් එකකින් පහර දුන්න කියල.
    තටිටම් වලට වේවැල් වලින් පහර දීල ආතල් ගන්න එක විකෘති ලිංගික ආසාවක් කියල දන්න අය දන්නව.

    ඉතින් හිතාගන්න පුළුවන්නේ දේශබන්දුගෙ තරමයි හිතේ හැංගිල තියෙන ආශාවයි කෝමද කියල.පන්සල් සෙල්ලම මිනිහට අමතක කරන්න බැරිවෙලා කිව්වෙ ඒකයි.

    ඒ කොහොම වෙතත් අපේ රටේ ඉන්නෙ විකෘති ලිංගික ආශාවක් තියෙන පොලිස්පති කෙනෙක් කියල ⁣ඉහළම අධිකරණය තහවුරු කරල තියෙනවා.
    වැඩේ කියන්නෙ ජනපති  වික්‍රමසිංහ ගැනත් රටේ ජනතාව අහුමුළු වල කතා කරන්නෙ එයත් ඔය සාගල එක්ක අමුතු ලව් එකක් තියෙනව කියල.එහෙම බලන කොට පොලිස්පතියි ජනපතියි අතරත් වෙනසක් දකින්න නෑ.තකට තක.

    හැබැයි පොලිස්පති දේශබන්දුට කවද හරි ජනපති වික්‍රමසිංහගෙයි ,සාගලගෙයි අතන සිද්ධාලේප ගාල එයාලගෙ පස්ස පැත්තට වයර් එකකින් ගහන්න හිතුනොත් තමයි මාර  වැඩේ වෙන්නෙ.ඔය ආසාව ඇති වුනාම  නවත්වගන්න අමාරුයිනේ.

    ⁣ටිරාං අලස්ටත් ඒ වැඩේ සිද්ධ කරන්න බැරි නෑ.ඒත් ටිරාං අලස් දැනටමත් දේශබන්දුට කියල ඒ වැඩේ කරව ගන්නව කියලත් අපට සැකයක් තියෙනවා.

    අපට ඉතිං මේව ඇහෙන දකින කොට ⁣කියන්⁣න තියෙන්නෙ අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තය කියල තමා.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්