අවජාතක ටිරාන් ගැන අපේ සත දෙක

 


 ශ්‍රී ලංකාවේ මාධ්‍ය ගැනඅපටඇතිවන්නේදැඩිකණගාටුවකි.ලැජ්ජාවකි.හිරිකිතයකි.ඔක්කාරයකි.මාධ්‍යවේදීන් තුට්ටුවට දෙකට චීත්තය ඔසවන ගණිකාවන් ලෙස රූපාන්තරය වී තිබේ.

ටිරාන් අලස් හා දේශබන්දු ගේ කුකුල් මස් කෑල්ලට හා අරක්කු කාලට පස්ස උස්සා දෙන  ඊනියා මාධ්‍යකාරයන් යැයි කියාගන්නා මේ පාහර පිංගුත්තරයන් සමාජය ඇද දමන්නට උත්සාහ කරන්නේ බරපතල අඳුරු ප්‍රපාතයකටය. යුක්තියේ මෙහෙයුම නමින් දැන් මෙරට සිද්ධ ⁣වන්නේ 89 බටලන්ද වදකාගාරයේ නව අත් හදා බැලීමය.අධිකරණමය නීතිමය ක්‍රියාවලිය බල්ලාට දමා ටිරාන් හා බන්දු ජෝඩුව රඟන මේ රැඟිල්ලට අත්පුඩි ගසන ⁣හුරේ දාන විසිල් ගහන උපාසක උපාසිකාවන්ට කක්කා බර හැදෙන්නේ තමන්ට කෙල වුන දවසටය.එහෙමත් නැතිනම් තමන්ගේ දරු⁣වෙකු මාංචු විලංගු දමා කූඩු කළ විටදීය.

මාධ්‍ය පිංගුත්තරයන් ටික ටිරාන් බන්දු ඩබලගේ කක්කා පස්ස ලෙව කන තරමට හීලෑ වී තිබේ.අද මේ පිංගුත්තර රැළ කැඳවා ටිරාන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වද්දී ඔහුට ආ දුරකථන ඇමතුමක⁣ට පිළිතුරු දෙන සංදර්ශනාත්මක වැඩක් රටට දකින්නට හැකි විය.ටිරාන් අලස් හිතාගෙන ඉන්නේ මේ රටේ හැම එකාම පූනක්කු බොන ගොන් වස්සන් විදියටය.මේ දුරකථන ඇමතුම ගානට සැළසුම් කළ එකක් බව හොඳට තහවුරු වූයේ ලංකා දවසේ කර්තෘ අජිත් ධර්මපාල ඉලක්ක කර ගත් නිසාය.ටිරාන් අලස්  මෙහිදී අජිත් ධර්මපාල හැඳින්වූයේ කාලකණ්නියකු ලෙසටය.සැබැවින්ම ටිරාන් අලස්ට අජිත් ධර්මපාල ගේ අනාවරණය කිරීම් දරා ගැනීමට නොහැකි තරමේය.අජිත් ධර්මපාල ගේ හෙළිදරව් කිරීම් වලට පිළිතුරු දෙනවා වෙනුවට ටිරාන් වියරු වැටී තිබේ.දැන්  ටිරාන්ට අපගේ කර්තෘ වහ කදුරුය. එහෙත් ටිරාන් අලස්ට හා ඔහුගේ කක්කා පස්ස හෝදන ඊනියා මාධ්‍ය නොසන්ඩාලයන්ට අපට කියන්නට ඇත්තේ අජිත් ධර්මපාල යනු උඹලා තරම් අසික්කිත පාදඩ කාලකන්නියකු නොවන බවය.

අපි ටිරාන් අලස් ගෙන් ප්‍රශ්ණ කරමු.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාති ද්‍රෝහියකු ලෙස ත්‍රස්ත සංවිධානයක් වූ එල්ටීටී සංවිධානයට මුල්‍ය ආධාර සැපයීම ලෙස උඹ කියන්නේ කුමක්ද

ලංකා බැංකුවෙන් බැංකු ණයක් ලබා ගැනීම සඳහා සුරැකුමක් ලෙස තැබූ දේපල කූඨ ලේඛන සකසා නැවත බැංකුවකින් කෝටි ගණනක ණය මුදලක් ලබා ගැනීම ගැන උඹට කියන්නට ඇත්තේ කුමක්ද

පැන්ඩෝරා පේපර්ස් වල සඳහන් උ⁣ඹගේ දේපොල පිළිබඳව උඹ පිළිතුරු නොාදෙන්නේ මන්ද

අජිත් ධර්මපාල මේ අකා⁣රයෙන් පොදු සමාජයට වංචා කර නැත.එබැවින් තක්කඩි කාලකණ්නියා කවුරුද යන්නට තව අටුවා ටිකා අවශ්‍ය නැත.ටිරාන් අලස් ගේ පියා කීර්තිමත් විදුහල්පති වරයෙකි.එහෙත් ටිරාන් අලස් නම් කාලකණ්නි තක්කඩියාගේ උප්පැන්නයේ අප්පා ගේ නම ලෙස එම විදුහල්පතිවරයාගේ නම සඳහන් වූවාට
සැබෑ කෙරුවාවේදී මුගේ අප්පා ඒ අලස් නොවන බව දැන් තහවුරු වී තිබේ. මුගේ අම්මා පඳුරු ගානේ රෙද්ද උස්සා අවජාතකයෙක් බිහි කෙරුවද අජිත් ධර්මපාල ගේ මව හා පියා කන්ද උඩරට සමාජ දේහයේ සම්මානනීය හා ගෞරවාන්විත ඒකකයන්ය.

කන් හැන්දෙන් හෙරොයින් ගසා සිර ගෙවල් ලැග එළියට ඇවිත් සිටින වුන් නැවත කුදලාගෙන යමින් නැවත සිර ගෙවල් වල ගාල් කිරීම සඳහා  ටිරාන් හා බන්දු ඩබල ගෙන යන මේ මදාවි මැර අනීතික මෙහෙයුම මෙරට පොදු මිනිස් සමාජයේ සර්ව සාධාරණත්වය අහිමි කරමින් පවතී.මානව අයිතිවාසිකම් ඉතා බරපතල ආකාරයෙන් උල්ලංඝනය කිරීමකි.පොලිස් රාජ්‍යයයක් නිර්මාණය කර මිනිස් සමාජය බිය වැද්දීමට දරණ උත්සාහයකි. 

ජනපතිවරණයට ඇත්තේ තව ඉරිදා විසි අටක් හෝ විසි නවයකි.යුක්තිය මෙහෙයුම නම් කාඩ මදාවි සංදර්ශනාත්මක  මෙහෙයුම සමාජ ගත කෙරෙන්නේ නුදුරේදී පැවැත්වෙන   ජනපතිවරණයේ පොහොට්ටු රාජපක්ෂලා පොලිෂ් කර එලියට ගන්නට විය හැකිය.එහිදී මේ වන විට පොදු සමාජය ආකර්ශනය වී සිටින මාලිමාව හා සමගිජන බලවේගය වැනි පක්ෂ වල  මැදිහත්වීම් පුපුරවා හරින්නට වන්නත් පුළුවන.මෙය හැට නව ලක්ෂයක් රැවටූ කැලණි නයා නාටකයට එහා ගිය ප්‍රදර්ශනාත්මක තක්කඩි ගේමකි. 

ටිරාන් හා බන්දු ඩබල සිදුකළ අපරාධ වලට එරෙහිව නීතිය විනිශ්චය කරන දවස ඉතා වේගයෙන් ලඟා වෙමින් තිබේ.මේ තක්කඩි අපරාදකරුවන් දෙදෙනා ඒ අතර කාලයේදී තවත් කොමිටල් ගණනාවක් ලියා ගනිමින් සිටී.

ඔව් නොසන්ඩාල අවජාතක ටිරාන් ....අපට උඹට ලියන්නට උ⁣ඹගේ ලාමක ටිංටි සංදර්ශන වලට රැවටෙන්නට මෙරට පොදු මහත් මිනිස් සමාජය සූදානම් නැති බවය.පව් බං උඹ......


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්