බය නැතුව ඉඳහං සුජී කොල්ලෝ
මේ ප්‍රවෘත්තිය හරිම කෙටියි.සරලයි.
හෑලි නෑ.ඒ වගේම අතේ රෝලකුත්
නොවෙයි.මේ වෙද්දි ලංකාවෙන් පැනල ගිහිල්ල ඩුබායි රාජ්‍යයේ හැංගිල ඉන්න
පාතාලයට සම්බන්ධ හැම දෙනාම දන්න නිවුස් එක තමා කොස්ගොඩ සුජීව කියන මෙලේච්ඡ
මිනීමරුවා අබුඩාබි අත් අඩංගුවේ බව.ඔව්.ඇත්තටම මේ මිනීමරු මෙලේච්ඡයා දැන්
ඉන්නෙ අබුඩාබි අත් අඩංගුවේ.
කොස්ගොඩ සුජීව අත්
අඩංගුවට ගත්තට පස්සෙ හමුදා බුද්ධි අංශය ඒ ගැන හෙව්වා.ඒ විතරක් නොවෙයි හමුදා
බුද්ධි අංශය බලවත් උත්සාහයක් අරගන්නව මේ මේලේච්ඡ අපරාධ කාරයා ලංකාවට
ගේන්න.ස්තූති වෙන්න ඕන හමුදාවට ඒ ගැන.
ඒත් අලස්
දේශබන්දු ජෝඩුවට මේ ගැන වගේ වගක් නෑ .මුන් දෙන්න සුජීවගෙ අමුඩෙ අස්සෙ
ඉන්නෙ ගෝපයියො වගේ.හරිම කැතයි හලෝ .තමුසෙල දෙන්න යුක්තියෙ මෙහෙයුමේ
රැස්වීම් තිය තිය රට වටේ යන්නෙ කයිවාරු ගහ ගහ.කුඩු විකුනන අරූ ඇල්ලුවා.මුගේ
අම්ම ගාව කුඩු විකුණපු සල්ලි වලින් ගත්තු චීත්ත යට ජංගි ගොඩක් තිබ්බා.අපි
ඒවත් ඇල්ලුවා.ඕං බොරු නම් බලහල්ලකො කියල වාහිනී වලින් දිගට හරහට පොර ටෝක්
දෙන තමුසෙල දෙන්න මොකද හලෝ අබුඩාබි අත් අඩංගුවෙ ඉන්න මිනීමරු සුජී ගැන කටේ
කෙල බිංඳුවක් බිමට දාන්නැත්තෙ.ලැජ්ජයි ඕයි තමුසෙල දෙන්න ජාතක කරපු අම්ම
අප්පටත්.
තමුසෙල දෙන්න අමු තිරිසන් කාලකන්නි
හලෝ.කෝටි ගණන් සල්ලි මළු දුන්නොත් කලිසම පාත් කරල රෙන්න තියෙන අධෝ මාර්ගයත්
පාතාලෙ වුන්ට දෙන ඩබලක් තමුසෙල ඕයි.
ඕයි ටිරාන්
ඕයි දේශබන්දු ඇත්තටම තමුසෙල දෙන්න අම්ම ජාතක කෙරුවෙ හරි තැනින්ද කියල හොයල
බලනවකො.ඒ වගේම තමුසෙලගෙ උප්පැන්නෙ අප්පගෙ නම තියෙන තීරුවෙ නම ලියල තියෙන
එකා ඇත්තටම තමුසෙලගෙ අප්පද කියල හොයල බලනවා.තමුසෙල දෙන්න ඇත්තටම අවජාතක
කාලක්ණ්නි දෙන්නෙක් .ඇයි හලෝ මේ වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ.
නීතිය
හා සාමය ඇමතිකම තමුසෙට බර වැඩියි ටිරාන්.පොලිස්පති කම ගණිකා වෘත්තියෙ
යොදවන්න එපා දේශබන්දු.කවද හරි තමුසෙල දෙන්නට අව් නැති හෙණ ගහන්න ඉඩ
තියෙනවා.ඒ විතරක් නොවෙයි තමුසෙලා දෙන්නගෙ අඹු දරුවො පාරෙ යන කොට
ප්‍රවේශමෙන් යන්න කියනවා.ඒ තමුසෙල දෙන්න කරන පාදඩ පාහර අසික්කිත වැඩ වල
කරුමෙ එවුන්ටත් පාත් වෙන්න පුළුවන් වෙන නිසා.ඉස්සර මිනිස්සු උඹල වගේ එවුන්ට
සාප කරේ ඔය වගේ කාලකණ්නි මැරෙන්නෙ ලේ බඩ ගිහිල්ල කියල.ඇත්තමයි ඕයි.මේ කරන
අසමජ්ජාති පාවා දීම් වලට තමුසෙල දෙන්නට තමුසෙලාගෙ දරු පවුල්වලට ලේ බඩ
ගිහිල්ල විතරක් මදි වාගෙයි කියලයි අපට හිතෙන්නෙ.
කොස්ගොඩ සුජී අබුඩාබි අත් අඩංගුවෙ රඳව ගෙන ඉන්නෙ තව දවස් විස්සයි.
ලංකාවෙ
ආණ්ඩුවෙන් ඉල්ලීමක් නොකෙරුවොත් මූ තව දවස් විස්සකින් නිදහස් කරනවා.ඒක
ස්ථිරයි.ඒත් ටිරාන් ඒත් දේශබන්දු උඹල දෙන්නට ඒ ගැන කිසිම ඕනෑ කමක් නෑ.ඔව්
අපි දන්නවා උඹල දෙන්න කොස්ගොඩ සුජීගෙ පාර්ශවයෙන් ගත්ත සල්ලි මල්ලෙ
වටිනාකම කෝටි පනහයි.උඹල දෙන්න අමු තිරිසන්නු දෙන්නෙක් යකෝ.
උඹල
අම්මගෙ යුක්තියෙ මෙහෙයුම.ඒක දෙකට නවල ගහගනිල්ල උඹලගෙ අධෝ මාර්ගෙ.උඹල දෙන්න
කුඩ්ඩො අල්ලනවා කිය කිය කරන්නෙ එස්ටීඑෆ් එක දාගෙන කොන්ත්‍රාත් ක්‍රමයට
මිනීමරන එක.ඒත් එහෙමත් මරන්නෙ දෙකයි පනහෙ සිල්ලර කෑලි.පාතාලෙට කඩේ ගිහිපු
එවුන් විතරයි.උන් මෙලෝ හසරක් නොදැන කරත්තවල නැගපු වුන්.ඒත් උඹල දෙන්න
කරන්නෙ පාදඩ ගේමක්.ඒ වගේ සිල්ලර දෙකයි පනහෙ කෑලි මරල දාන කොට ඩුබායි ඉන්න
පාතාලයො උඹල දෙන්නට ගෙවන මුදල්ගෝනිය තව බර වෙනවා.ඒක තමයි ඇත්ත.
හරි
උඹල දෙන්නට තව දවස් විස්සක්ම ඉතිරි වෙලා තියෙනවා.හරි එහෙනම් ටිරාන් උඹ
ලෑස්තිද.දේශබන්දු උඹ මොකද කියන්නෙ.අබුඩාබි අත් අඩංගුවෙ ඉන්න සුජී ගේන්න
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙනවද නැද්ද.ප්‍රසිද්ධියෙ කියපල්ලා.ඔව්
අපි ලෑස්තියි කියල.හැබැයි එහෙමනම් අර මොකද්ද එක හංගගෙන අර වැඩේ කරන්න
ලෑස්ති වෙන්න එපා හොඳේ.
අපට හංගන්න උඹලට බෑ.උඹල දෙන්නගෙ පඩේ ගඳින්ම අපි දන්නවා උඹල දෙන්න කාපු ජරාව මොනවද කියලා.
තව දවස් විස්සයි හරියටම තියෙන්නෙ.මතක තියාගනිල්ලා.අතේ ඇඟිලි දහයයි.කකුලෙ ඇඟිලි දහයයි.
විස්ස එහෙමවත් ගණන් හදාගනිල්ලා.
එහෙම
නැතිනම් ඉතින් උඹල වදාපු වුන්ටත් ලැජ්ජයි.උඹලගෙ ගෑණිට දරුවොන්ට අපට
කියන්න තියෙන්නෙ ගූ කාපල්ලා ඊට වඩා නම්බුකාරයි කියල තමා උඹල දෙන්න මේ
කැත ජරා විදියට හම්බ කරන ඒවට වඩා.
දේශබන්දු උඹ ඊයෙ පෙරේද දවසක කොස්ගොඩ සුජීවට කෝල් කරල කිව්ව හුරතල් කතාව මොකද්ද කියලත් අපට ආරංචියි.
උඹ ඒ මිනීමරුවට කිවේවෙ මෙහෙමයි
යකෝ
දේශබන්දු උඹ කොච්චර නින්දිත පාහරයෙක්ද බං.ඔය ගරු නම්බුකාර පොලිස්පති කම ඔය
විදියට පාවා දෙන්න එපා හලෝ.හිඟා කාපන් පාරට බැහැල.උඹල දෙන්න හිතාගෙන
ඉන්නව නම් උඹල දෙන්න කරන කියන පාහර වැඩ හෙළි වෙන්නෑ කියල.වෙරි සොරි බාල්ලා.
උඹල දෙන්නගෙ කෙරුවාව ගැන අපි ගාව එයිටු ඉසෙඩ් විට්නස් තියෙනවා.හරි හමන්
ආණ්ඩුවක් ආව දවසට උඹල දෙන්න විත්ති කූඩුවට නග්ගනවනම් අපි ලෑස්තියි ඒ
විට්නස් එලියට දාන්න.බලං ඉඳහල්ලා.
අපට පුදුමයි
ජනපති රනිල් වික්‍රමසිංහ ලොක්ක මුන් දෙන්නට පාතාලෙ එක්ක ජාවාරම් කරන්න ඉඩ
දීලා බලා ඉන්න එක ගැන.ඇත්තටම ඒක හරිම පුදුම කාරණයක්.මොකද රනිල්
වික්‍රමසිංහ කියන්නෙ ජේතවනාරාමයට ගල් ගහල හනුමන්තගෙන් බණ අහපු පොරක් නේ.
ජනපතිව
ලේසියෙන් අන්දන්න කාටවත් බෑ .ඒත් කොස්ගොඩ සුජීව එක්ක ටිරාන් දේශබන්දු ඩබල
දාන ඩීල් ගැන උන්දැ නොදන්න ගානට ඉන්න එක ගැනයි අපට පුදුමෙ.
මේ
වෙද්දි හමුදා බුද්ධි අංශය අබුඩාබි අත් අඩංගුවෙ ඉන්න මිනීමරු සුජීව ගැන
රිපෝට් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නටත් එවල ඇති නේ.අපේ ජනබල පක්ෂයෙ
නායක සමන් පෙරේරා මරා දාන්න කොන්ත්‍රාත් එක දුන්නෙ කොස්ගොඩ සුජීව තමයි.මේ
අපේ ජනබල පක්ෂයෙ නායක සමන් පෙරේරා ආරක්ෂක අමාත්‍යංශෙ ලේකම් කමල් ගුණරත්න ගෙ
අඹ යාළුවා.දැන් ඔන්න කමල් ගුණරත්නට චාන්ස් එකක් තියෙනවා තමන්ගෙ මරා දමපු
යාළුවා වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්න.එහෙම නම් කමල් ගූණරත්න මහත්තයො
තමුන්වත් මේ අබුඩාබි අත් අඩංගුවෙ ඉන්න මෙලේච්ඡ සුජී ලංකාවට කුදල ගෙන ඉන්න
වැඩක් හදන්නකො.ගෝඨාභය ලොක්ක ඔය පුටුවෙ ඉන්න කාලෙ වැඩ ගැන පොඩ්ඩක් හොයල
බැලුව නම් ඔය ගෝතය කුදලගෙන ලංකාවට ගේන එක හරිම සිම්පල් වැඩක් කියල
වැටහේවි.
ඒත් කමල් ගුණරත්න ලොක්කො පොලිස්පති
දේශබන්දුව මේ මිනීමරුවට කෝල් එකක් දීල බය නැතුව ඉඳහං කොල්ලො කියල පවසල
තියෙනවා කියලත් අමතක කරන්න එපා හොඳේ.
Comments
Post a Comment