ඔහොම යං ඔහොම යං ටිරාන් දේශබන්දු හොඳේ
අපේ රටේ නීතිය බල්ලාට ගොසිනි.ඒ අවජාතක බල්ලන් දෙදෙනෙක් මේ රටේ නීතිය තමන් දෙදෙනා බව සිතා ගෙන සිටින නිසාය.මේ අවජාතක බල්ලන් දෙදෙනා තරමේ තක්කඩි කාලකණ්නි දෙදෙනෙකු තවත් සොයා ගන්නට බැරි තරමේය.එක අවජාතක බල්ලෙක් නීතිය හා සාමය බාර ඇමති කෙහුර පටලා ගෙන ඉන්නා ටිරාන් අලස්ය.මූ නොම්මර රට ජාතිය පාවා දුන් ත්‍රස්තවාදියෙකි.බැංකුවට එකම ඉඩමේ ඔප්පුව පෙන්වා දෙවරක් බැංකු ණය ලබා ගත් කපටි හොර තඩියෙකිඅනික් අවජාතක බල්ලා පොලිස්පති තනතුරේ ගූ තවරන දේශබන්දු තෙන්නකෝන්ය.ඇත්තටම මේ අවජාතක බල්ලන් දෙදෙනා ගැන ලියන්නට සිංහල ශබ්ද කෝෂයේ වචන මදිය.ඒත් මුන් දෙන්නා ජාතක වී ඇත්තේ පඳුරු පඳුරු ගානේ හුජ්ජ කරන බල්ලන්ට දාව බව සහතිකය.මුන්ගේ අප්පලා ගේ නම් විදියට මොන පොන්සියාගේ නම සඳහන් වුවත් ඇත්ත ඒකය.දේශබන්දුවාට ඊයේ පෙරේදා ලැජ්ජා හිතී තිබේ.නුමුත් ඒ ලැජ්ජාව වසන් කරගෙන මේ තිරිසනා තමන්ට කඩේ යන මාධ්‍ය ලොන්තයකු අල්ලාගෙන තමන් සුදනා බව පෙන්වීමට ගොස් තිබේ.අපට ඒ ගැනකියන්නට අනේ පව් කියාය.ලංකා දවසේ කර්තෘවරයාට එරෙහිව මේ තිරිසනා උඩු බුරන හැටි අපි අසා සිටියෙමුමුළු ලංකාවම දේශබන්දුවාගේ කට හඬ දනී.මු කුඩු අංජු සමග දුරකථනයෙන් සිදු කළ කතා බහ ව්‍යාජ හඬ පටයක් බව ප්‍රකාශ කරන්නට මූ දරන සිඟිති වෑයම ගැන අපට හිනාවෙන්නට ඇත්තේ අධෝ මුඛයෙනි.අනේ දේශබන්දුවෝ තව මාස තුන හතරක් ඉවසාගෙන ඉඳපං යැයි කියන්නට අපට සිඳු වී තිබේ.ඉන් අනතුරුව එම හඬ පටයේ කට හඬ කාගේදැයි අධිකරණය වෙතින් විසඳන බව අපට විශ්වාසය.ඒ සමගම පොලිස්පතිවරයා විදියට අජිත් ධර්මපාලට තමන් කළ ජීවිත තර්ජනයද ලේසි පහසු නැත.තිරිසන් පාදඩ කාලකන්නි බල්ලන් දෙදෙනෙකුට අපි බය වන්නේ නැත.පිස්සු බලු බෙහෙත් කලට වෙලාවට ලැබෙනු ඇති බව මේ තිරිසනුන් දෙදෙනාට අපි සිහිපත් කරන්නට කැමතිය.අජිත් ධර්මපාල පොලිස් ස්ථානාධිපති කමක් ඉල්ලා දේශපාලුවන් පස්සේ ගොස් ඇතැයි දේශබන්දු බල්ලා එහිදී පවසයි.බල්ලන් හඳ දැක්කාම උඩු බුරන බව අපි දනිමු.පොලිස්පතිකම ගන්නට මේ බල්ලා කී දෙනෙකුගේ ගෙවල්වල අමුඩ හේදුවේද යන්න ගැනත් ඒ විදියටම පැවසුවා නම් නම්බුකාරය.ඒත් පාදඩ තිරිසන් බල්ලන්ට නම්බුකාර කමක් නැත.හරි හමන් අප්පෙක් නැත.අම්මා හතර අතේ අල්ලා ජාතක වුන මේ පාහර තිරිසන් බල්ලන් දෙන්නා මුළු රටේම කරුමය වී තිබේ.ටිරාන් බල්ලා ඊයේ පෙරේදා දවසක පොලීසියට පවසා ඇත්තේ ආයුද දී ඇත්තේ අපරාධකරුවන්ට වෙඩි තබා මරා දමන්නට බවය.ඒ කියන්නේ රටේ නීතිය ගණන් නොගෙන ඕනෑම එකෙකුට වෙඩි තියන්නට පොලීසියට පුළුවන් බවය.මේ බණ අසා වෙඩි තබා මරා දැමීම අවසානය කියා සිතාගෙන රාජකාරි කරන පොලිස් උන්දැලාටත් අපට කියන්නට තියෙන්නේ තව මාස දෙක තුනකින් උඹලා බේරා ගන්නට මේ සත්තු දෙන්නා නම් නැති බව පමණය.උඹලාට හා උඹලාගේ අඹු දරුවන් වැලිකඩ පැත්තේ බඩ ගාන්නට සිද්ධ වෙන විට උඹලාට නියෝග දුන් මේ පාදඩ තිරිසනුන් දෙන්නා රටින් පැන යන්ටත් ඉඩ තිබේ.එවිට උඹලාට වෙරි සොරිය.ඒ සමගම ටිරාන් හා දේශබන්දු අවජාතක පාදඩ තිරිසන් බල්ලන් දෙදෙනාට අපට කියන්නට ඇත්තේ ඔහොම යං කියාය.උඹලා සිඳු කළ කියුම් කෙරුම් වල නැටූ නාඩගම්වල තක්කඩිකම හෙළි වන්නට ඇත්තේ තව මාස දෙක තුනක් පමණකි.එදාට සීනිගම දෙයියන්වත් උඹලා දෙන්නා බේරාගන්නට නොසිටින බවට අපට සැකයක් නැත.
Comments
Post a Comment