හමුදා බුද්ධි නිලධාරින් ගේ ඊමේල් හා වට්ස් ඇප් පණිවුඩ හැක් කරලා

 



රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයට  හමුදාවේ ඉහලම ප්‍රභලයන් ගේ දුරකතන ටැප් කරමින් හා  වට්ස් ඇප් ටැප් කරමින් සංවිධානාතමක  ජාවරම්ක් සිදු කරන බවට තොරතුරු ලැබී තිබේ . 

නිලධාරින් ගේ පුද්ගලික විස්තර ලබාගන්නේ ද වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂක මංඩලයේ මීට සම්බන්ධ නිලධාරින් ගෙන් බවට ඉතා  විස්වාසවන්ත තොරතුරු ලැබී ඇත, ගජබා රෙජමේන්තු නිලධාරින් කීප දෙනෙකු හා  පරිඝණක දැනුම ඇති ශ්‍රි ලංකා යුධ හමුදා බුද්ධිඅංශ නිලධාරින් කීපදෙනෙකුසමබන්ධ කොට ගෙන ඔවුනට අවශ‍ය්‍ය පරිදි මුල්‍ය වංචා , අනියම් ලිං ගික සම්බන්ධතා  හා  ජාතිද්‍රොහි  බවට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කොට යුධ හමුදාව හා ඉහල නිලධාරින් අපකීර්තියට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ . 

අවාසනාවට යුධ හමුදාති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේද මෙහි ඉලක්කයක් බවට පත්ව තිබේ. 

Comments