පිරිමි නර්ස් සමනෝ- ගොනා වුනාට උම්බෑ කියන්නට එපා වා

 


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ලන්ඩන් නුවරදී පවත්වන ලද මහජන හමුවට ශ්‍රී ලාංකික ප්‍රජාව සහභාගි කරවා ඇත්තේ බස් රථ යොදා ගනිමින් බව ජනපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඊයේ සිරිකොත මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රැස්වීමට සහභාගි වූ පිරිසට නොමිලයේ ආහාර පාන සැපයීම නිසා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව අභිමානයට කැලලක් වූ බවයි. 


සමන් රත්නප්‍රිය මෙරට වැඩි පිරිසක් හඳුන්වන්නේ පිරිමි නර්ස් සමන් විදියටය.මොහු හෙද වෘත්තිය⁣ට බැඳී හෙද සේවාවේ නිරත වී ඇත්තේ ඉතා කෙටි කාලයකි.ඒ දිනවල පිරිමි නර්ස් සමන් සේවය ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේය.මොහු කරාපිටිය රෝහළෙහි සේවය කරන කා⁣ලයේ වාට්⁣ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුගේ උණු වතුර ප්ලාස්කුවක් හොරකම් කිරීමේ වරදට මාට්ටු විය.පසු කාලයකදී මුරුත්තෙට්ටුවේ ආනන්දගේ හෙද වෘත්තීය සමිතියට එරෙහිව වෘත්තීය සමිතියක් අටවාගත් පිරිමි නර්ස්   පූර්ණකාලීනව වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරත වූවා මිස වෙන රාජකාරියක් නම් කෙරුවේ නැත.මේ තක්කඩියා ජීවත්වූයේ හෙදියන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී ලබා ගන්නා වැටුපෙන් වෘත්තිය සමිතියට අය කරගන්නා ලද මුට්ටි කාසි වලිනි.මේකා ගේ අඹුව යට ජංගිය මිලයට ගත්තේ ඒ මුදලිනි.නැතුව මේ තක්කඩියාට පරම්පරා දේප⁣ලක් නම් නොතිබිණි.

පිරිමි නර්ස් සමනා හෙද වෘත්තියට බැඳී  පුහුණු වන කාලයේ ශ්‍රියාලතා නම් ශිෂ්‍ය හෙදියකට නවක වදය මුවාවෙන් ලිංගික හිංසනය කර අතේ මාට්ටු විය.ගාල්ල හෙද විදුහල්පතිණිය මේ විකෘති ලිංගික අසහන කාරයා හෙද වෘත්තියෙන් නෙරපා හැරියාය.ඒත් එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ මැදිහත් ව්මෙන් මේ පාදඩයාට රත්නපුර හෙද අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවට අවස්ථාව හිමි විය.පසු කාලයකදී තමන්ට රැකියා ලබා ගැනීම⁣ට පිහිට වූ මුරුත්තෙට්ටුවේ ආනන්දට මේ ගෝතයා ඇරියේය.මූ එහෙව් පාදඩ අවලමෙකි.

යහපාලනය කාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට හේත්තු වී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් තමන්ගේ වැටුප් ඇරියස් බව සඳහන් කර කෝටි අටකට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස ලබා ගැනීමට මේ තක්කඩියා සමත් විය. නුගේගොඩ සුවිසල් මන්දිරයක් මිලය⁣ට ගැනීමට තරමේ සුපිරි ගනයේ කෝටිපතියෙක් වෙන්නට තරමේ මේ පිරිමි නර්ස්ට ලැබුණ හැකියාව මරේ මරුය.මාස ගණනකට මන්ත්‍රී කමක් ලබා ගෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගෙන එයද විකුණා ගත් මේ නොසන්ඩාලයා අද ජනපති කාර්යාලයේ සැප විඳිමින් මහජන බදු මුදලින් ජීවත්වන පාහරයෙකි.දැන් මූ කන්නේද බොන්නේද රෙන්නේද මහජන බදු මුදලිනි.එහෙම කාලා තෙල වැඩි හන්දා ජනපති කාර්යා⁣ලයේ අනියම් අඹුවන්ද තියා ගෙන සිටී.⁣    

ඊයේ පෙරේදා දවසක මේ අවලමාගේ නම උප්පැන්නයේ සඳහන් පුතා යැයි කියාගන්නා එකෙක්ද බත්තරමුල්ල සුපිරි අවන්හලක් විවෘත කළ බව මාධ්‍ය  විසින් වාර්තා කෙරිණි.ඒ තරමට මේ පාදඩ පවුල දැන් කෝටිපතියන්ය.හෙද වෘත්තියට පිවිසෙන විට පුක කහගන්නට නියපොත්ත නැතුව සිටි මේකාගේ වෘත්තීය සමිති කෙරුවාව මේ වත්කමින් දැන කියා හිතා ගෙන ගණන් හදාගන්නට පුළුවන. 

මූ දැන් තනිකරම  සිරිකොතට සම්බන්ධ එහි ගලි වලේ අසූචි බුදින චීන ඌරු තඩියෙකි.තවමත් හෙද සංගමයේ සභාපතියා ⁣මේ නොසන්ඩාලයාය.අපට පුදුමය වී ඇත්තේ මූ තවමත් තම හෙද සංඟමයේ සභාපතියා ලෙස තියාගෙන ඉන්නා ඒ සංගමයේ සාමාජිකාවන් ⁣වන හෙදියන් ගැනය.මේ හෙදියන්ට ලැජ්ජවක් හිරිකිතයක් තියෙනවා නම් මූ වෘත්තීය සමිතියෙන් එලවා දමන්නට ඕනෑ කලිසම ගලවා ඔලුවේ බැඳලාය 

පිරිමි නර්ස් සමනා හිතා ගෙන ඉන්නේ පසුගියදා ලන්ඩනයේ පැවැති අනුර කුමාරගේ රැස්වීමට පැමිණියේ ආතක් පාතක් නැති පොල් බූරුවන් බවය.දැන් මුගෙන් අපට අහන්නට තියෙන්නේ ලන්ඩන් වලින් පි⁣ට ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මේ රැස්වීමට සහභාගි වන්නට තිබුණේ පයින් ඇවිද ගෙන ඇවිත්ද කියාය. එහිදී නොමිලයේ කෑම දුන්නා නම් උඹට ඇති රුදාව මොකද්දැයි ඊළඟ ප්‍රශ්නයද මුගෙන් අසන්නට තිබේ.
උඹේ නායකයා සාගල රත්නායක හා අධෝ මාර්ග සෙල්ලම කරන්නේ  රජයේ බදු මුදලින් බව උඹට අමතකදැයි අපට අසන්නට ඇති තවත් ප්‍රශ්ණයකි.

එදා ලන්ඩනයට රැස්වූ ශ්‍රී ලාංකේය ජනතාව තමන් ඉපදුන මව්බිම⁣ට 
අතිශයින් ප්‍රේම කරන්නෝය.උඹලා වැනි කාලකන්නි අවලම් නොසඩාලයන් පිළිබඳව මේ දේශප්‍රේමී මිනිසුන්ට ඇත්තේ දැඩි පිළිකුලකි.උඹලාගේ කුණු ගඳ ගහන  කැරැට්ටු මේ දේශප්‍රේමී මිනිසුන් හොඳින් දැනුවත්ය.උඹලා මොන තුරුම්බු ගැසුවත් පිටිය කුජීත කර නෝන්ඩි කර දමන්නට ජනතාව බලා හිටින්නේ ජනපතිවරණ දිනය එනතුරු ඇඟිලි ගනන් කර කරය.උඹලාටත් උඹලාගේ හාම්පුතුන්ටත් වැලිකඩ කූරු ගණන් කරන්නට වෙන දවස වැඩි ඈතක නම් නැති බව අපට ඉර හඳ සේ විශ්වාසය.

එහෙව් වටපිටාවක ලන්ඩනයේ තිබුණ රැස්වීම ගැන අවලාද අපහාස නැගුවාට ගලන ගඟ නවතින්නේ නැති බව පිරිමි නර්ස් දැන ගත යුතුය.එමෙන්ම
අන් අයගේ දාදිය මහන්සියෙන් ජීවත් වන හිඟන අවලම් පිරිමි නර්ස් සමනෝ.ගොනා වුනාට උම්බෑ කියන්න එපා වාහේ යැයි අපි ලියමු.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්