මේජර් ජනරාල් ශවේන්ද්‍රගේ අඹුව බිස්නස්වලට හමුදා වාහන යොදාගෙන
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ තුන්වන බිරින්දෑ ව්‍යාපාරික කාන්තාවකි. ඇය සුජීවා නෙල්සන්ය.පසුගිය කෝවිඩ් සමයේදී සෙබළුන්ගේ බත් පැකට් එකෙන් පවා ගසා කෑ සුජීවා නෙල්සන් ගේ කෙරුවාව ගැන හමුදාවේ සෑම තරාතිරකම නිලයකට අළුතෙන් කියා දිය යුතු නැත.තඩි ඇඟක් තිබුණාට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෑනිට බය මනුස්සයෙකි.ශවේන්ද්‍ර සිල්වා මෛත්රීපාලගේ දියණිය සමග පෙම් කෙලින විට සුජීවා නෙල්සන් ඒ පෙම් හබය තඹ දොයිතුවකට ගණන් නොගත්තාය.මෛත්රීපාලගේ දියණිය සමග ශවේන්ද්‍ර හැමිනෙන විට ලාම්පුව ඇල්ලුවේ මානසික ආබාධිත කපුවෙකි.
සුජීවා නෙල්සන්ට ඒ හැමිනිලි වැඩක් නැත.ඇයට අවශ්‍ය අසූචි ගොඩක් විකුණා හෝ මුදල් හම්බ කර ගැනීමය. ශවේන්ද්‍රගේ තරු ඔටුණු පදක්කම් සුජීවාගේ ව්‍යාපාර ගණුදෙනු වලට අපූරු සන්තෝසමක් විය.එබැවින් ශවේන්ද්‍ර සිල්වා කවර ආකාරයේ දහදුරා වැඩක් කෙරුවද ඇය ඒවා ගණන් නොගත්තාය.
මොහු හමුදාපති තනතුරේ රාජකාරි කරන අවදියේ හමුදාවේ සෑම කොන්ත්රාතුවකම ගණුදෙනුව සිද්ධ වූයේ සුජීවාගේ නියෝග වලට යටත්වය.මේ වන විටත් ඒ ජාවාරම් ගණදෙනු වල වෙනසක් නැත.සුජීවා නෙල්සන් මෙරට ප්‍රධාන පෙලේ සංචාරක හෝටල සඳහා මල් සපයන්නියකි.ඒ සදහා මල් සපයා ගන්නේ නුවරඑළිය හා මහියංඟනය ආදී ප්‍රදේශ වලිනි.මේ මල් ගෙන ඒමට හා හෝටල් වලට ගෙන යන්නේ හමුදා වාහන වලිනි.එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්නේ හමුදාවේ යාන වාහන හා ඉන්ධන හා භාවිතා කරමින් වන අතර හමුදා රියදුරන්ද ඒ සඳහා යොදවා ගනිමින් සිටී.මේ තොරතුරු තහවුරු කෙරෙන ආසන්නතම සිද්ධිය අපට වාර්තා වූයේ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත යුහ 18075 (WPL 65021) දරණ ඩිපෙන්ඩර් රථය මහියංඟනය මනම්පිටිය පාරේ නාමල් පොකුණේදී 2024 ජුනි මස 23 වන දින අනතුරක් සිදු කිරීම නිසාය.යුද හමුදා රියදුරාගේ අපරීක්ෂාකාරී රිය පැදවීම නිසා මේ ඩිෆෙන්ඩර් රථයේ ගැටුණ යතුරුපැදියක් පැදවූ වයස අවු 23 ක තරුණයකු මිය ගොස් තිබේ.මියගිය තරුණයා මනම්පිටිය පදිංචි තරිදු බණඩාරය.ඩිපෙන්ඩර් රථය පැදවූ හමුදා රියදුරු සෙබල අංක 212210 දරණ කෝප්රල් නිශ්ශංක සමන්ත වේ.මෙම හමුදා රියදුරා අනාවරණය කර ඇති ආකාරයට මේ ඩිෆෙන්ඩර් රථය යොදවාගෙන ඇත්තේ මේජර් ජනරාල් ශවේන්ද්‍රගේ බිරිඳ සුජීවා නෙල්සන් ගේ මල් ව්‍යාපාරයටය.හමුදා ක්ෂේත්රයේ ඕනෑම කුපාඩි වලත්ත වැඩක් සිදු කර යුද්ධය සිහිපත් කර රණවිරු පදක්කම් පෙන්නා තමන් සිදු කළ නොසන්ඩාල කෙරුවාව සාධාරණී කරණය කර ගැනීම බොහෝ හමුදා ඡ්යෙෂ්ඨයන්ගේ උපක්‍රමය වී තිබේ.පසුගියදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නගේ නවසේ වහල හදන්නට ගිය සෙබලකු වහලින් වැටී මියගියේය.මෙම සෙබලා එම රාජකාරියට යොදවා තිබුණේ අනීතිකවය.එහෙත් ඒ ගැන ආරක්ෂක අමාත්‍යංශයට හෝ හමුදාපතිට කිසිම කම්පනයක් තිබුණේ නැත.ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට එරෙහිව චෝදනාවක්ද එල්ල වූයේ නැත.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැන්නන් සිදු කරන්නේද සිය නිලය භාවිතා කරමින් එවැනිම පාහර වැඩ කිරීමය. සැබවින්ම මේ තක්කඩියන් රැළ රණවිරු පදක්කම් පුකේ එල්ලා එක මිටට වැලිකඩ දැක්කිය යුතු කාලකන්නියන්ය.
Comments
Post a Comment