රනිල් සාගල ප්‍රේමය නිවසේ පියගැට පෙලේ අත්වැල අස්සෙන් මතුවේ
රනිල් වික්‍රමසිංහ ගේ ලිංගික කැමැත්ත ගැන සිංහල බෞද්ධ සමාජය තුළ ඇත්තේ දැඩි පිළිකුලකි.ඒ පිළිබඳව යූ ටියුබයේ හා මුහුණ පොතෙහි බොහෝ අවස්ථාවන් වලදී උපහාසාත්මකව කියවෙන අදහස්ද ලියවෙන පෝස්ටු, කමන්ටුද දැක ගත හැකිය.එවැනි අපහාසාත්මක පෝස්ටු වල හා කමන්ටුවල රනිල් වික්‍රමසිංහගේ ලිංගික සහකරු ලෙස සඳහන් කර ඇත්තේ සාගල රත්නායකය.සිංහල අවුරුදු දින මේ ජෝඩුව එකම හැඩයේ කලිසම් කමීස වලින් සැරසී ගන්නා ලද ප්‍රේමණීය ඡායාරූපයක්ද සමාජගත වූ බව අපට මතකය.රනිල් හා සාගල දෙදෙනාම
තම
පෞද්ගලික ලිංගික සම්බන්ධතාව ගැන ලැජ්ජා වන්නේ නැත.එහෙත් රනිල් වික්‍රමසිංහ
හෝ සාගල රත්නායක ඒ සම්බන්ධයෙන් කිසි විටක ප්‍රසිද්ධියේ හෙළිදරව් කර
නැත.තමන් සම ලිංගිකයකු බව ප්‍රසිද්ධියේ පිළිගත් මෙරට එකම දේශපාලඥයා මංඟල
සමරවීර පමණය.
රනිල්
වික්‍රමසිංහ හා සාගල රත්නායක ගේ සමරිසි සම්බන්ධතාව ගැන අපට කිසිම
ප්‍රශ්ණයක් නැත.ප්‍රශ්ණය ඇත්තේ රනිල් සාගල ප්‍රේම සුදියට වැය වන්නේ මහජන
මුදල් වීමය.විශේෂයෙන් රනිල් සාගල පූට්ටුව පිළිබඳව මෙරට තරුණ පුරපුරට ඇත්තේ
බරපතල විවේචනයකි.
මේ
ජෝඩුව නිදි වදින ආකාරයද අපට කිසිම වැදගම්මක් නැති බව අප නැවතත් සිහිපත්
කරමු.එහෙත් මේ දෙදෙනා ගේ සොඳුරු ප්‍රේමයට වැය කරන්නේ මහජන බදු මුදල් බව
අපි නැවතත් ලියා තබමු.
සාජහන් රජු සිය ආදරණීය පෙම්වතිය වෙනුවෙන් ටජ් මහලය ඉඳි කරන ලද බව පැවැසේ.රනිල් සාගල ජෝඩුවගේ ප්‍රේමණීය සමරිසි ආදරය වෙනුවෙන් ඉඳි කරන ලද අපූරු සිහිවටනයක් පිළිබඳව තොරතුරු ලංකා දවසට ලැබී තිබේ. ඒ
රනිල් වික්‍රමසිංහ ගේ නිවසේ තරප්පු පෙලේ අත්වැලෙහි ඇති අපූරු
සිත්තම්ය.පසුගිය අරගල සමයේ පුළුස්සන ලද රනිල් වික්‍රමසිංහගේ නිවස
ප්‍රතිසංස්කරණය කර අවසන් වූයේ මෑතකදීය.මේ අපූරු අත්වැල ඇත්තේ එම නිවසේ ඉහල
මාලයට යන තරප්පු පෙළ ආශ්‍රිතවය.මේ අත්වැලේ ඇත්තේ ලිංගික ක්‍රියාකාරකම්වල
නිරත පිරිමින් ගේ චර්යාවන් විදහා දැක්වෙන සිත්තම් වලිනි.ඒවා හරියටම
ඉන්දියාවේ තන්ජූර් කෝවිලේ ඇති ලිංගික කැටයමි වලට සමානය.
සැබවින්ම
රනිල් වික්‍රමසිංහ සමරිසි ලිංගික චර්යාවන්ට කෙතරම් නැඹුරු වී සිටින අයෙක්ද
යන්න මෙම නිර්මාණ වලින් සිතා ගන්නට හැක.රනිල් වික්‍රමසිංහ ගේ කසාද සහතිකයේ
නම සඳහන් මෛත්‍රී වික්‍රමසිංහ පදිංචිව සිටින්නේ මේ නිවසේය.ගැහැණියක ලෙස ඇය
තම සැමියාගේ සමරිසි නැඹුරුව ගැන දැඩි ආතතියකින් සිටින බවත් සැක කළ හැකිය.ඒ
උඩුමහලට තරප්පු පෙල දිගේ ගමන් කරන සෑම විටකම ඇයට මේ සිත්තම් නිතර ඇස ගැසෙන
නිසාය.
Comments
Post a Comment