අහෝ නීතිපතියා නොදුටු මොක්පුර

 


නීතිපති සංජය රාජරත්නම් දත කට මැද ගෙන හීන දැක දැක ඉන්නැති තමන්ට සේවා දිගුවක් ලැබේවි කියල. අනේ පව් උන්දෑ.ජනපති රනිල් වික්‍රමසිංහගෙ බලු කුක්කා.අද උන්දෑ ගෙ හීන බිමටම සමතලා වුනා.ව්‍යවස්ථාදායක සභාව අද තුන්වන වරටත් නීතිපතිගේ සේවා කාලය දීර්ඝ කළ යුතුයැයි  ජනපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ශේප කෙරුවා.නීතිපතියා හිතාගෙන ඉන්නට ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව තමන් ගොඩ දානු ඇති බවය.සැබෑව⁣ටම මේ තක්කඩියාට ලැජ්ජාවක් තිබුණා නම් ජනපතිවරයා තමන්ට සේවා දීර්ඝයක් ලබා දීීීීමට වෑයම් කරද්දීම ඒ වෑයම ප්‍රතික්ෂේප කිරීමට ඕනෑ තරම් ඉඩ හැකියාව තිබුණා.ඒත් මේ නීතිපතියා තමන්ට ලැජ්ජාවක් පමණක් නොව කොන්දක් නැති බිජ්ජක් නැති එකෙක් බව ලෝකයාටම පෙන්වා දී හමාරයි.

දැන් මේ නීතිපතියාට ලබන 26 වනදා පැන්ෂන් යන්නට වෙන්නේ යට අමුඩයද නැතුවය.මේකා පැන්ෂන් යන දාට ගෙදර යන විට ඇඳ ගෙන යන්නට බ්‍රෙසියරයක් සාරියක් හැට්ටයක් හා පෑන්ටියක් නීතිපති කාර්යාලයට එවන්නට හැකි පින්වතෙක් සිටී නම් එය මහත් ඵළ දෙන පුන්‍යකර්මයක් වෙනවාය


ව්‍යවස්ථාදායක සභාව අද (18) මේ තීරණය ගැනීම⁣ට පෙර පාර්ලිමේන්තු සභා රැස්වීමේදී හිරාන් වික්‍රමනායක මන්ත්‍රීවරයා නීතිපතිගේ සේවා දීර්ඝය පිළිබඳව ජනපතිවරයාගේ අනීතික බලපෑම ගැන දැඩි විරෝධය පළ කරමින් කතා කෙරුවා.එහිදී ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාවන කතානායක වරයාට අනතුරු ඇඟවූවා.ඒ ව්‍යවස්ථාදායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයතු කළ හොත් ඉදිරි ආණ්ඩුවකදී කතානායක වරයාට එරෙහිව නඩුවක් පැවරීමට පවා හැකි බව පෙන්වා දෙමින්.මේ වන විටත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හිටපු ජනපතිවරුන්ට එරෙහිව පසුගිය දිනවලදී අධිකරණ තීන්දු ලැබුණ බව ඔහු සිහිපත් කෙරුවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයකු වන ජී.ඇල්.පීරිස් මන්ත්‍රීවරයාද සභා රැස්වීම අමතා ප්‍රකාශ කෙරුවේ නීතිපතිවරයාගේ සේවා දීර්ඝ කිරීමට ජනපතිවරයා සිදු කළ නිර්දේශය ඉතා නරක පූර්වාදර්ශයක් බවට පත් විය හැකි බවයි.


⁣කෙසේ වෙතත් පසුව රැස්වූ ව්‍යවස්ථා දායක සභාවේ සභාපති කතානායක හා අනෙකුත් සාමාජිකයන් ජනපතිවරයාගේ අධිකාරිවාදී නිර්දේශය ප්‍රතික්⁣ෂේප කර තිබෙනවා.රට තුළ පවතින දේශපාලන වාතාවරණය ජනපතිවරයාට කිසිසේත්ම වාසි දායක නොවන බව ඔවුන්ට වැටහීමක් නැති වෙන්නට බැහැ.ජනපතිවරයා ගෙදර යන්නට ඇත්තේ තව ටික දවසයි.එවැනි වටපිටාවක ව්‍යවස්ථාදායක සභාව අනීතිකව කටයුතු කර ආණ්ඩු වෙනස්වීමකින් පසුව තමන්ට ජම්පරය අඳින්නට සිඳු විය හැකිය යන භීතිය එහි සාමාජිකයන්ට නොතිබුනා වෙන්නට බැහැ.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේදී ව්‍යවස්ථා දායක සභාවේ සභාපති ලෙස කතානායකවරයා ගේ අප්‍රසන්න මැදිහත් වීම පිළිබඳව සමාජයේ සිවිල් ක්‍රියාකාරිකයන්ට හොඳට මතකයි.
ඉදිරියේදී මේ හේතුවෙන්ම කතානායක වරයාට හොඳ පරිප්පුවක් කෑමට ලැබෙන්නත් පුළුවන්.සැබැවින්ම එය එසේම විය යුතුයි.නැතිනම් මේ රටේ පාදඩ දේශපාලකයන් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.

කෙසේ වෙතත් මේ වන විට බලයෙන් උන්මාදව සිටින ජනපතිවරයා මේ සිද්ධියෙන් පරාජයට පත් වී තියෙනවා.ජන මතයකින් බලයට පත් නොවූ ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන විට කටයුතු කරන්නේ තමන් තරම් කෙරම්කාරයකු මෙරට තවත් නැති යැයි සිතන මෝඩ තකතිරු මානසිකත්වකින්
බව ඔහු කියන කරන දෑ වලින් පැහැදිලියි.තවදුරටත් විධායක ජනපති ධුරයේ රැඳී සිටින්නට ඔහු හා ඔහුගේ සුවච කීකරු බලු කුක්කන් රැළ විවිධ හැඩයේ ගේම් ප්ලේ කරන්නට සැළසුම් කරමින් සිටින බවට ජනතාව තුළ සැකයක් තිබෙනවා.ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනපතිවරණය නොපැවැත්වීමට ජනපතිවරයා කටයුතු කළ හොත්  ඔහුට යන්නට සිද්ධ වෙන්නේ යට ජංගියත් නැතුව බව අපට කිසිම සැකයකින් තොරව ලියා තබන්නට පුළුවන්.එහිදී ඔහුගේ කෑම මේසය වටේ මස් කටු සූප්පු කරමින් සිටින බලු කුක්කන් රැළටද වැදූ මව්වරුන් පෙවූ කිරි සිහිපත් වෙන දවසක් උදා වන බව නම් නිසැකය. 

ජනපතිවරයා සිතා ගෙන ඉන්නේ රට ගොඩ දැමූ නිසා ජනතාවගේ වීරයා තමන් බවය.එහෙත් ජනතාවට අනුව නම් රනිල් වික්‍රමසිංහ යනු නොම්මර එකේ ජෝක් කාරයෙකි.ලිංගික විකෘතියකි.මහජන මුදලින් තම ලිංගික ආශ්වාදය ලබා ගන්නෙකි.සැබවින්ම රනිල් වික්‍රමසිංහගේ බිරිඳ ලෙස ජනතාව සිතන්නේ සාගල රත්නායක මිස අන් කවුරුත් නොවන බවය.මේ ඩබලටම කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැත.⁣රනිල් වික්‍රමසිංහ ලෝකය වටේ සවාරි යන විට කැන්දාගෙන යන්නේ සාගල රත්නායක මිස සිය නිත්‍යානුකූල බිරිද මෛත්‍රී නොවේ.රනිල් වික්‍රමසිංහ සිය කාලත්‍රයා ලෙස පිරිමියකු නොව සුනඛ දේනුවක තබා ගත්තත් අපට රුදාවක් නැත.අපට රුදාවක් ඇති වන්නේ ⁣මුන්දැලා දෙන්නා හැමිනෙන්නේ මෙරට බදු මුදල් වැය කරමින් නිසාය.

ජනපති කාර්යාලය පවා මේ වන විට මගුල් සක්වලක් වී ඇති බවට වාර්තා වන්නේද එම පසුබිම තුළමය.පිරිමි නර්ස් ,සුනඛ සොමි ආශු,හිටපු ගවනර්, මිස්ටර් ඔළුව.හල් වැන්නන්ගේ කාම සුඛල්ලිඛානු දිවි පෙවෙත ආණ්ඩුවේ මුදලින් වැටුප් ලබන රූමතියන්ගෙන් යාවත්කාලීනව පවත්වාගෙන යාමට උන්දැලාටත් වාසනාව පෑදී තිබේය.ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයෝ දුව දුව හුජ්ජ කරනවා කියන්නේ ඒකටය.මේ අවලම් හැත්ත ගේ ලිංගික සුදිය රටට වාර්තා වෙන්නේ බංකොලොත් ආර්ථිකය ගොඩ දැමීම විදියටය.

ජනතාව අතේ ඇඟිලි ගනන් කරමින් ගෙවීයන දවස් ගාණ ඉක්මනට ගෙවී යන තුරු නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ සුවච කීකරු බලු රැළට මතක හිටින පාඩමක් ඉගැන්වීමට බව අපි දනිමු.මේ නීච පාපතරයන් රැළ කරන කියන ඒවා ගැන අපට ඇසෙන විට අපට සිහිපත් වන්නේ වතුර උණු වනතුරු හට්ටියේ කරනම් ගසන කකුළුවන්ය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්