ඕයි මැකෝ සභාපති ඔය රාහු වානා අයිසේ

 


මැතිවරණ කොමිසමේ සභාපතිගේ නැකත් බැලිල්ල ගැන අපට ලියන්න හිතෙන්නේ ඌ ජාතක කරපු අම්මා මතක් කරමිනි.මේ නොසන්ඩාලයාට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුය.
මැකෝ සභාපතියා ටයි කෝට් ඇන්දාට ඉහ නිකට පැහී වයසට ගියාට රනිල් හාමු ගේ ජංගිය අස්සේ රිංගා ගෙන ඉන්න ඉනිකුනෙක් බව තහවුරු වෙමින් තිබේ.

නුමුත් මැකෝ සභාපති උන්දෑට අපට කියන්නට ඇත්තේ ඔය රාහුගේ බබා හුකම්  ජනතාවට අදාල නැති බවය.ජනතාව ඉන්නේ ඡන්දය එනතුරු මිස රාහුගේ කිරි පල්ල අත ගා චූන් වෙන්නට නොවේ.ඒ සූස්තර කතා දැන් වච්චය. මැකෝ සභාපතියා රාහු පෙන්නුවෙි රනිල් වික්‍රමසිංහට ඡනපතිවරණය කල් දමා ගැනීමට ගේමක් ගහන්නට ඉඩ කඩ ලබා දෙන්නට බව මුළු රටම දනී.

දැන් නම් රටෙි ජනතාව ඉන්නේ නහුතෙට කේන්තියෙනි.හැම තැනින්ම ඇහෙන්නේ ජනපතිවරණයට රනිල් හාමු ගේමක් දුන්නොත් මැකෝ සභාපතිගේ මෑනියන්ට මොකද්දෝ එක කරන්නට සිද්ධ කරන බවය.

මැකෝ සභාපතියාගේ වයස බලන විට මේ උන්දෑට මුණුබුරු මිණිබිරියන් පවා ඉන්න බවට සැකයක් නැත.මේ උන්දෑ කලිසම  ගලවා රනිල් වික්‍රමසිංහට පස්ස දෙන එකෙන් සිද්ධ වෙන්නේ ඒ දරු මුණුබරුන්ට ලැජ්ජාවක් ඇති වෙන එකය.නාකි වෙලාවත් තමන්ගේ කොන්ද ගැන ෂුවර් එකක් නැති මැකො සභාපතියාගේ ගෙදර උන්දෑට අඩුම තරමේ බයක් ලැජ්ජාවක් තියේනම් රනිල් හාමුට පස්ස⁣ නොදී ජනපතිවරණය තියනවා ඕයි කියා මේ වාහේට  උපදෙස් දෙන්නට ඕනෑය. 

රනිල් හාමු සමග එකතු වී ජනපතිවරණය කල් දමන ගේමක් ගහන්නට මැකෝ සභාපති⁣යා ගේ ඔළුවේ සැළසුමක් තිබේ නම් අපට ඒ ගැන කියන්නට ඇත්තේ එහෙම සැළසුම් මේ මහ පොළවේ පැල කරන්න ගිය හොත් මැකො සභාපතියාට ගෙදර යන්න වෙන්නේ අමුඩයත් නැතුව බවය.මේ රටේ ඉන්නේ හැට නව ලක්ෂක ඡන්ද බලයෙන් ⁣ජනපතිවරයා වූ මිල්ටෙරි නන්දසේන කණෙන් අල්ලා එලියට විසි කර දැමූ ජනතාවකි.මේ ජනතාව සමග තවදුරටත්  හුරතල් සෙල්ලම් වච්චය.ජනපතිවරණය කල් දාන්නට රාහු ගේ අම්මා ආවත් දැන් ජනතාව ඉන්නේ පාරට බහින්නට සූදානමින්ය.ඒ නිසා මැකෝ සභාපතිට අපට ලියන්නට ඔය රාහු ගේ නැකත් කඩදාසිය හොඳට රෝල් කර දෙකට නැවී පස්ස පැත්තේ ගහගෙන ව්‍යවස්ථානුකූලව ජනපතිවරණය පවත්වන්නට දින කාල වකවානු ඉක්මනින් ගැසට් කරන ලෙසය.එහෙම නැතිනම් ගෙදර ඉන්නා අඹුව හා දරු මල්ලන්ට වැහි නැති හෙණ වදින්නට ඉඩ තියෙන එක වලක්වා ගන්නට බැරි වෙනු ඇත.  
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්