බටලන්දේ වදකයාට දුන් දඬුවම හා රනිල් වික්‍රමසිංහ ගේ ජාතකය
පොලීසියේ හිටපු එස්.එස්.පී .ඩග්ලස් පීරිස් ඇතුළු හතරදෙනෙකුට ගම්පහ මහාධිකරණය මගින් දී තිබූ සිර දඬුවම් නීතියට අනුකූල බව අභියාචනාධිකරණය වෙතින් තහවුරු වූ බව වාර්තා විය.මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනාව වූයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමය.එසේ පැහැරගෙන පුද්ගලයා අවුරුදු 16 ක ළමයෙකි.රත්නචන්ද්‍ර නම් ඔහු පැහැර ගැනුනේ 1989 ජුලි 07 වනදා දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නම් ඔහුගේ නිවසේ සිටියදීය.රත්නචන්ද්‍ර සමග උදය චන්ද්‍රනම් වූ ඔහුගේ සොහොයුරාද පැහැර ගෙන බටලන්ද වදකාගාරයේ රඳවා තබා ගන්නා ලදී.ඒ අතරේ මේ පැහැර ගැනීම සම්බන්ධයෙන් හබයාස්කෝප් නඩුවක් ගොනු වූ අතර ඉන් මේ සොහොයුරන් බටලන්ද වද කදවුරේ රඳවා සිටි බව අනාවරණය විය.උදයචන්ද්රගේ ජීවිතය බේරුනද එඒ වන විටත් රත්නචන්ද්‍ර මරා දමා තිබුණි.බටලන්ද වද කදවුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹෙන විට එස්.එස්.පී.ඩග්ලස් නිමල් රටින් පලා ගියේය.ඔහු රටින් පලා ගොස් ඇති බව 1996 /07/20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බටලන්ද කොමිසමට වාර්තා කර තිබේ.ඩග්ලස් පීරිස් 2010 වර්ෂයේ නැවත ලංකාවට පැමිණ අධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ තමාට රටින් පලා යාමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සෑදීමට උපකාර කළ රනිල් වික්‍රමසිංහ ඩොලර් 5000 ක් පවා දුන් බවය.එස්.එස්.පී.ඩග්ලස් පීරිස් බටලන්ද වදකාගාරයේ ප්‍රධාන වදකයාය.මේ වදකාගාරය පවත්වාගෙන යන ලද්දේජනපති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම සහිතවය.මේ වදකාගාරයේ ජවිපෙ සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය කර තිබූ අතර ඉන් පිටස්තරව අබිරහස් ඝාතන ගණනාවක් සිදුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබුණි.අවු 16 ක් වයසැති රත්නචන්ද්‍ර බටලන්ද වද කදවුරට පැහැර ගෙන ගොස් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නොවන නිසා බව පැහැදිලිය.ඇහැට කනට පේන තරුණයන් බට ලන්දට පැහැර ගෙන එන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ විකෘති ලිංගික ආශාවන් සන්තර්පණය කිරීම සඳහාය.අවුරුදු 16 ක තරුණයා නිවසින් පැහැරගෙන එන්නට ඇත්තේද එම කාර්යයට බව සිතා ගන්නට හැකිය.රනිල් වික්‍රමසිංහ තවමත් සමරිසි වින්දනය ප්‍රිය කරන්නෙකි.ඔහුගේ සමරිසි සගයා වූ සාගල රත්නායක ගැන සමාජයේ බොහෝ කයි කතන්දර පැවසුවද ඔවුන් දෙදෙනාම ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි.මේ වන විට ජනාධිපති ආර්යාව වී ඇත්තේ සාගල රත්නායකය.නීතිඥ දොලවත්ත පාර්ලිමේන්තුවේ පෞද්ගලික යෝජනාවක් ලෙස සමරිසි පනත සභාගත කරන්නේ මේ වටපිටාව තුළය.රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කකු වූ නීතිඥ දොලවත්තට රාජපක්ෂවරුන්ට මෙතෙක් කාලයක් පැවැති සමාජ දේශපාලන බලය කුල්ල කුජීත වී යන බවට හොඳ අවබෝධයක් තිබේ.නීතිඥ දොලවත්ත පෞද්ගලික යෝජනාවක් විදියට සමරිසි පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ජනපතිවරයාගේ හිත දිනාගන්නටය.ඔහු ජනපතිවරයා කැමතිම නිලය අල්ලා එය උත්තේජනය කර ඇත්තේ ජනපතිවරයාගේ ඔඩොක්කු කුක්කකු වීම සඳහාය.ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ඔටිසම් ජීවිතය තුළ දැඩි කෝපය හා පලි ගැනීමජානගත හැසිරීමිය.ඔහු සිය ප්‍රතිවාදියා අපහාසයට පත් කර හෝ වින්දනයක් ලබන්නෙකි.රනිල් වැඩ්ඩා යැයි කියන ඔහුගේ දායකයන්ට අපට කියන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ වැන්නන් සිය ගණනක් ඔටිසම් දරුවන් හැදී වැඩෙන අනාථ නිවාස වලින් සොයා ගත හැකි බවය.එම දරුවන්ගේ හැසීරීම් හා රනිල් වික්‍රමසිංහගේ චර්යාවන් අතරද කිසිම වෙනසක් නැත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා තමා ඉහළින් සිටින බවට රනිල් වික්‍රමසිංහ සිතයි.ඒ ඔහුගේ බොළඳ මානසික පැවැත්මයි.ඔහු මිනිස් සමාජය ගැන හිතන්නේ තමන්ගේ නිවසේ බැළ මෙහෙවරකම් කරන දාස දාසියන් ලෙසය.සමාජයේ සෑම තරාතිරකම මිනිසුන් ජීවත් විය යුතුතේ තමන්ට පහලින් බව ඔහුගේ විශ්වාසයයි.පෙර පාසැල් වියේදී නිවසේ බැල මෙහෙවරකම් කළ තරුණ පිරිමි සේවකයෙකුගෙන් ලිංගික සතුට ලැබීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ සමරිසි ඇබ්බැහිවීමකට ලක් වූ බව සිතිය හැකිය.සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහ දක්ෂයෙකු නොවේ.පසුගාමී ඔටිසම් ක්‍රියාකාරකම් සහිත අයෙකි.රනිල් වික්‍රමසිංහ ගේ ලිංගික චර්යාවන්ට අත් උදව් සැපයූ එස්.එස්.පී. ඩග්ලස් පීරිස්ට අද ජම්පරය අඳින්නට සිඳු වී තිබේ.හෙට අනිද්දා වන විට මේ රටේ සැබෑ දේශපාලන වෙනසක් සිඳු වුව හොත් රනිල් වික්‍රමසිංහට සිද්ධ වන්නේද ජම්පරය අඳින්නටය.එහෙත් මෙරට මෙතෙක් කාලයක් දේශපාලන බල හුවමාරුව සිද්ධ වී ඇත්තේ අපි ඔක්කොම යාළුවෝ මල්ලී යන ගිවිසුම්ගත කොන්දේසියට යටත්වය.මෙවර මෙරට සිදුවන දේශපාලන බල හුවමාරුව එසේ සිදු නොවනු ඇතැයි රටෙි ජනතාවගේ දැඩි විශ්වාසයයි.
Comments
Post a Comment