තමන්ගේ අප්පා අසූචි බුදිමින් විඳවන්නේ කළ කම් පල දීමෙන් බව විදුලි ඇමති කාංචන සිහිපත් කර ගත යුතුය
- Get link
- X
- Other Apps
23 වන දින පාර්ලිමේන්තුව ඇමතූ විදුලි බල ඇමති කාංචන විජේසේකර ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මානව හිමිකම් නඩු සඳහා පෙනී සිටීමට රුපියල් ලක්ෂ පනහක් අය කර ඇති බවට චෝදනා කෙරුවේය.මෙහිදී ඇමතිවරයා සඳහන් කළ ආකාරයට නීතිඥ සුනිල් වටගල මෙලෙස මුදල් අය කර ගෙන ඇත්තේ විදුලි බල මණ්ඩලයේ සේවය කර වැඩ තහනමකට ලක්වූ සේවකයන් පිරිසක ගෙන්ය.ඇමති කාංචන විජේසේකර විසින් නීතිඥ සුනිල් වටගල අධිකරණමය කටයුතු සඳහා ලක්ෂ පනහක් අය කර ගෙන ඇති බව ප්‍රකාශ කරන ලද්දේ පොදු ජන පෙරමුණේ නීතිඥ දොලවත්ත විසින් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.මේ දෙදෙනා අතර එම ප්‍රශ්ණය ඇසීම හා පිළිතුරු දීම අතර ඉතා සමීපතම ගිවිසුම්ගත සබඳතාවක් පැවති බව මොළයක් ඇති ඕනෑම අයෙකුට වටහා ගත හැකිය.ඒ මොවුන් දෙදෙනාගේ මූලික අවශ්‍යතාව පැවතියේ ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල වෙත පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී මඩ ප්‍රහාරයක් එල්ල කිරීමය.නීතිඥ දොලවත්ත මිල්ටෙරි නන්දසේන බලයට පත් කීරීම සඳහා සංවිධානය වූ වියත් මග නම් හුරතල් මොනිටසෝරි සංවිධානයෙන් පාර්ලිමේන්තුවට රිංගූ ගූ කැබැල්ලෑවෙකි.පාර්ලිමේන්තුවට ඒමට පෙර රාජපක්ෂ කල්ලියේ වංචා දූෂණ නඩු වලට පෙනී සිටිමින් සිය පැවැත්ම තහවුරු කර ගත් නීතිඥ දොලවත්ත ගේ අපේක්ෂාව වී තිබුණේ මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය ඇමති වීමය.එහෙත් ඒ සිහිනය බොඳ විය.මිල්ටෙරි නන්දසේන බලයෙන් එලවා දැමීමෙන් පසුව දේශපාලනික අනාථයෙක් වූ දොලවත්ත මේ වන විට ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ගුණ වර්ණනා කරමින් සිය ඉදිරි පැවැත්ම තහවුරු කර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටී.
මෙම මඩ ප්‍රහාරයට පිළිතුරු දුන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරන ලද්දේ නීතිඥ සුනිල් වටගල කිසිම අවස්ථාවක මුදල් අය කරගනිමින් මානවහිමි කම් නඩු වලට පෙනී නොසිටිය බවය.ඔහු නඩු වලට පෙනී සිටීම සදහා ලක්ෂ පනහක් අය කර ගෙන ඇති බවට ඇමති කාංචන විජේසේකර කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවය.ඇමති කාංචන විජේසේකරගේ මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව දැනුම් තේරුම් ඇති ඕනෑම අයෙකුට වැටහේ.යම් හෙයකින් ජාතික ජන බලවේගයට සම්බන්ධ ක්‍රියාකාරිකයකු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ වී නමි කාංචන විජේසේකරලා දොලවත්තලා ඒ පිළිබඳව තලු මරන්නේ පාර්ලිමේන්තුව තුළ නොව දේශපාලන වේදිකාවලදීය.එහෙත් අසත්‍ය මඩ ගැසීමක් විවෘත සමාජය තුළ සිදු කිරීමෙන් සිදු විය ප්‍රති විපාක ඔවුන් දනී.ඒ නිසාම පාර්ලිමේන්තු වරප්‍රාසාද වලට මුවා වෙමින් මෙම මඩ ප්‍රහාර එල්ල කිරීම මොවුන් විසින් සිදු කෙරේ.විදුලි ඇමති කාංචන විජේසේකර ගේ අප්පා හිටපු ධීවර ඇමතිවරයකු වූ මහින්ද විජේසේකරය.මහින්ද විජේසේකර මේ වන විට ඇඳ මත අසූචි කරමින් ඒවා අනුභව කරන මානසික රෝගියෙකි.ඔහු ආබාධිත තත්වයට පත් වූයේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ අවදියේ අකුරැස්ස මුස්ලිම් පල්ලියක පැවැති උත්සවයට සහභාගි වෙමින් සිටියදී පිපිරූ බෝම්බයකට හසුවීමෙනි. මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරයකු වූ මහින්ද විජේසේකර ප්‍රසිද්ධ වූයේ ඉතා දූෂිත නසරානී පාදඩ ජාවාරම්කාරයෙකු ලෙසය.සත්‍ය වශයෙන්ම මෙරට සමාජය තුළ හොරොයින් මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කළ ප්‍රථම කුඩු ව්‍යාපාරිකයා මහින්ද විජේසේකර වේ.ඒ දිනවල ධීවර අමාත්‍යවරයා වූ මහින්ද විජේසේකර සතුව බහුදින යාත්‍රා ගණනාවක් තිබුණි.මේ බහුදින යාත්‍රාවලින් මෙරටට ගෙන ආවේ හොරොයින් තොග ගාණටය.මේ හෙරොයින් සඟවා ගෙන එන්නේ ධීවර යාත්‍රාවල තිබූ ගෑස් ටැංකි වලය.මෙරට ව්‍යප්ත වෙමින් තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සොයන්නට එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ ගෝඨාභය නන්දසේන හමුදා බුද්ධි අංශ නිළධාරියෙකුට පවරන ලදී.මේ බුද්ධි අංශ නිළධාරියා මෙරට හෙරොයින් ජාවාරමේ අග මුල සොයා ගෙන යද්දී එහි මුල ධීවර අමාත්‍ය මහින්ද විජේසේකර සිටින බවට තොරතුරු අනාවරණය කර ගත්තේය.මහින්ද විජේසේකරගේ බහුදින යාත්‍රා මගින් රට තුළට ගෙන එන හොරොයින් තොග කොළඹට ප්‍රවාහනය කරන ලද්දේ රාගම දේවාලයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජාතික පුද්ගලයකු වූ ලොකු ගුරු නම් පුද්ගලයා බවද කොළඹට ගෙන ඒමෙන් පසු ආණ්ඩු පක්ෂ දේශපාලඥයන් ගණනාවකට එම හෙරොයින් මුදලට අලෙවි කරන බවද එම හමුදා බුද්ධි නිළධාරියා විසින් සොයා ගන්නා ලදී .ඔහු තමා විසින් සොයා ගන්නා ලද බුද්ධි තොරතුරු ගොනුව ආරක්ෂක ලේකම් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ආරක්ෂක ලේකම් වරයාගේ නියෝගය වූයේ මාතර සිට කොළඹට හෙරොයින් ප්‍රවාහනය කරන ලොකු ගුරු මරා දමන ලෙසටය.ඒ නියෝගයත් සමගම ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි නිළධාරියා ලොකු ගුරු පැහැර ගෙන නැගෙනහිර මුහුදු තීරය වෙත ගෙනියන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා වූ නන්දසේන ගෝඨාභයගේ නියෝගය ක්‍රියාත්මක කිරීමටය.එහෙත් ලොකු ගුරු පැහැර ගත් කණ්ඩායම නැගෙනහිර වෙරළ තීරයට ආසන්න වෙමින් සිටියදීී ආරක්ෂක ලේකම් වරයා ඔවුන් වෙත නැවත නියෝග කරන ලද්දේ ඔහු මරා නොදමා කොළඹට ගෙන විත් මුදා හැරීමටය.එම නියෝගය සම්බන්ධයෙන් කෝපයට පත් බුද්ධි නිළධාරියා ආරක්ෂක ලේකම් වෙත ප්‍රකාශ කරන ලද්දේ ලොකු ගුරු ඝාතනය කරන ලද බවය.ඒ වන විටත් ලොකු ගුරු ඔහුගේ අත් අඩංගුවේ පන පිටින් සිටියේය.එසේ නම් මෘත දේහය විනාශකර නැවත කොළඹ එන ලෙසට ආරක්ෂක ලේකම් විසින් නියෝග කිරීමෙන් පසුව ලොකු ගුරු ඝාතනය කර මුහුදට දමා එම හමුදා බුද්ධි කණ්ඩායම කොළඹට පැමිණෙන ලදී.සාමාන්‍යයෙන් හමුදා බුද්ධි කණ්ඩායම් විසින් බොහෝ පුද්ගලයන් ඝාතනය කරන ලද්දේ අක්කරෙයිපත්තුවට අයිති එම මුහුදු තීරයේ වේ.මෙලෙස ඝාතනය කරන පුද්ගලයන් මුහුදට දැමීමට පෙර බඩ හා ගෙල විවර කර මුහුදට දැමීම ඝාතකයන්ගේ සිරිත විය.එසේ කෙරුවේ මෘත දේහය නැවත උඩ පාවී ගොඩ බිමට ඒම වැලැක්වීමටය. මෙහිදී ලොකු ගුරු මරා නොදමන ලෙසට ආරක්ෂක ලේකම් වරයා කළ ඉල්ලීම පිළිබඳව හමුදා බුද්ධි අංශ නිළධාරියාට යමි කෝපයක් ඇති වී තිබුණි.ඒ කෝපය නිසාම ඝාතනය කරන ලොකු ගුරුගේ මෘත දේහය මුහුදට දමන ලද්දේ ගෙල හා බඩ විවර නොකරමිනි.ඒ එම දේහය නැවත ගොඩ බිමට ගසා ගෙන ඒම පිණිසය.දින කිහිපයකට පසු එම මෘත දේහය අක්කරෙයිපත්තු වෙරළට ගොඩ ගසා තිබූ බව වාර්තා විය.කෙසේ වෙතත් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සෙවීම එතකින් හමාර කරන ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් එම බුද්ධි නිළධාරියාට නියෝග කරන ලදී.මහින්ද විජේසේකරගේ හෙරොයින් ජාවාරම තව දුරටත් කර ගෙන යාමට ඉඩදී ආරක්ෂක ලේකම් නිහඬ වූ නමුත්මෙම සිද්ධිය තුළ යම් සැකයක් දනවන බොහෝ කාරණා වේ.ආරක්ෂක ලේකම් මෙරට හොරොයින් ජාවාරම ගැන හදිසියේම සොයා බැලීමට උනන්දු වූයේ මහින්ද විජේසේකර අමාත්‍යවරයා විසින් සිදු කරන ලද එම ජාවරමෙන් ලද ආදායමෙන් කොටසක් රාජපක්ෂ පවුලට නොලැබුන නිසා යැයි සැකයක් මතු වේ.එය වඩාත් තහවුරු වන්නේ මේ සිද්ධිය සිඳු වී ඉතා කෙටි කාලයකට පසුව මහින්ද විජේසේකර එල්ල කරමින් බෝම්බ ප්‍රහාරයක් සිදු වීමය.මෙම බෝම්බ ප්‍රහාරය සිදු කරන ලද්දේ එල්ටීටීය නොවන බවට ඇතැම් ජනමාධ්‍ය විසින් ඒ දිනවල වාර්තා කෙරිණි.කෙසේවෙතත් අද පාර්ලිමේන්තුවේ ටයි කෝට් ඇඳ ගත් වීරයෙකු වෙන්නට උත්සාහ කරන ඇමති කාංචන විජේසේකර තමන්ගේ අප්පාගේ හෙරොයින් ජාවාරම ගැන නොදැන සිටියා යැයි සිතන්නට නොහැකිය.ගෝඨාභය රාජපක්ෂද මේ සිද්ධිය ගැන හොඳින් දැනුවත්ය.වර්තමානයේ කාංචන විජේසේකරගේ අප්පා අසූචි අනුභව කරන තරමට විඳවන්නේ මෙරට තරුණ සමාජය හොරොයින් භාවිතයට ඇබ්බැහි කරමින් සිඳු කළ මහා පාපකාරී මැදිහත් වීම මෙලොවදීම පල දීමේ ආනිශංසයෙනි.නීතිඥ සුනිල් වටගල වැනි මානව හිතවාදියකු හට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට වසන් වී මඩ ප්‍රහාර එල්ල කරන කාංචන විජේසේකර අමාත්‍යවරයා තමන්ගේ අප්පා විඳවන විඳවිල්ල ගැන සිතාවත් මෙලොවදීම පල දෙන පාප කර්මයන් ගැන සිහිපත් කර ගැනීම හෙට දවසට හොඳය.එසේ නැතිනම් යහපත් මිනිසුන්ගේ කීර්ති නාමයට හානි කරන කට තුළ පිලිකා ඇතිවීමේ අවදානමක් ඇති බව හා තමන්ගේ අඹු දරුවන්ට ජීවිත වලට පවා විඳවන්නට සිඳුවන බොහෝ ස්වභාවික අතුරු ආන්තරා මතු විය හැකි බවද මතක් කරන්නට කැමතිය.එවැනිම තවත් උදාහරණයක් ලෙස කාංචන විජේසේකරට අපට පෙන්වා දෙන්නට හැක්කේ ජුලි 9 ගාලු මුවදොර අරගලයට පහරදුන් ඇමති නිශාන්ත පෙරේරා මිය ගියේ ශරීරය කෑලි වලට කැඩී සුන්බුන් බවට පත් වීමෙන් බවය.පාර්ලිමේන්තු වරප්‍රසාද තමන්ට ආවරණයක් ලෙස සපයා ගනිමින් සිදු කරන අවලම් අමානුෂික තිරිසන් හැසිරීම්වලට නීතියෙන් දඩුවම් ලබා දීමට නොහැකි වුවද ඉබේ විනිසුරුගෙන් ලැබෙන දඬුවම ඉතා බරපතල බවද ඇමති කාංචන විජේසේකර දැන ගත යුතුය.එසේ දඬුවම් ලබා විඳවන විඳවිල්ලේදී රනිල් වික්‍රමසිංහ හෝ නීතිඥ දොලවත්ත තමන් සමග නොසිටින බවද සිතා ගන්නේ නම් හොඳය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment