හිරගෙදරදී පොලිස් පරීක්ෂකගේ කට කපලා

 


 අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්⁣ඨාශයේ පොලිස් පරීක්ෂක වරයාගේ කට වෙනත් සිරකරුවකු විසින් තියුණු ආයුදයකින් කපා ඇති බව වාර්තා වේ.


මෙලෙස කට කපා දැමීම මෙරට බන්ධනාගාර තුළ බොහෝ විට සිඳු වන අපරාධයකි.විශේෂයෙන් පොලීසියේ නිළධාරීන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ විට වෙනත් සිරකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක් වීමද නිරන්තරයෙන් සිදු වන්නකි.සිර දඬුවම් ලබන පොලිස් නිළධාරීන්ටද සිර කරුවන්ගේ අනේක විධ හිංසාවන්ට ලක් වීමටත් වැසිකිලි සේදීම වැනි කාර්යයන් වල නිරත කරවීමත් එහිදී සිඳුවේ.

අල්ලස් ගැනීම ස්ත්‍රී දුෂණ වැනි සිදුවීම් වල⁣ට බන්ධනාගාර ගත වන සැකකරුවන්ද ⁣නේවාසික සිරකරුවන් විසින් ඉතා බරපතල ලෙස හිංසනයට ලක් කෙරේ.පොලිස් පරීක්ෂක වරයාගේ කට කැපීමද එවැනි දඩුවමක් ලෙස සැළකිය හැකිය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා