පොලිස්පති කෝලමාට කෙල වෙයිද

  


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කර බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස පත් කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින  බව ජනපති ලේකම් කාර්යා⁣ලයෙන් වාර්තා වේ. 


ජනපතිවරයා විසින් මෙම හදිසි තීරණය ගෙන ඇති බවද එය කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.කෙසේ වෙතත් මේ වන විට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව රාජපක්ෂ පවුලේ දැඩි විරෝධය හා අප්‍රසාදය එල්ල වී ඇති බව  අනාවරණය වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත්
හෙළි වී ඇත්තේ ජනපතිවරයා විසින් පොලිස්පතිවරයා හදිසියේම ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් එම තීරණයත්ම සමඟම පොලිස්පතිවරයා ජනපතිවරයා හමුවට ගොස් හඬා වැටී තමා තානාපතිවරයෙකු ලෙස පත් කර විදේශයකට යවන ලෙස කන්නලව් කර ඇති බවය.   


Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව