සජිත් ගේ හොඳ දිසාවට මැකෝ නිළධාරීන් එරෙහි වේ
ඇතැම්
විට සිය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නාගේ උපදෙස් අනුව දිසාව අනුව
නාමයෝජනා ඉල්ලුම් පත්‍ර සකස් කළ යුතු බවට ලැබුණ උපදෙස් මත සජිත් ප්‍රේමදාස
එසේ කරන්නට ඇති බව සිතිය හැකිය.මේ වන විටත් ඉන්දියාවේ සිට පැමිණි ගුරුකම්
කරන සාමි වරයකු සජිත් ප්‍රේමදාසගේ දෛනික කාර්යයන් සිදු කිරීමේදී නැකත්
වෙිලාවන් ලබා දෙමින් අදාල උපදෙස් සපයන බවද වාර්තා වේ
Comments
Post a Comment