ජනතාව මුලා කළ බව ඇමති බන්දුල පිළිගනී



මෙතෙක් කාලයක් ජනතාව රවටන ලද හා වංචා කළ ආකාරයට නැවත කරන්නට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා (13) පැවැති රජයේ මාධ්‍ය හමුවේදී පැවසීය.


ඇමතිවරයාගේ එම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ඔවුන් වාසින් මෙතෙක් කාලයක් ජනතාවට වංචාකරමින් ජනතාව රවටන ලද බවය.කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැති බව බන්දුල ගුණවර්ධන සිහිපත් කළ යුතුය.
කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන වැන්නන් ගේ කෙරුවාව ගැන ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් මේ වන විට දැනුවත්ව සිටින බවද ඔහු වටහා ගන්නේ නම් හොඳය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්