බියගම තිබූ රනිල් ගේ මැතිවරණ කාර්යාලය ගිණි තබා ඇත්තේ එජාප පාක්ෂිකයෙක්


 

බියගම මැතිවරණ කොට්ඨාශයේ තිබූ ජනපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කාර්යාලයක් ගිණි තබන ලද බවට පසුගියදා වාර්තා විය.මෙම මැතිවරණ කාර්යාලය ගිණි තැබීම සම්බන්ධයෙන් 

එජාප හිටපු පලාත් සභා මන්ත්‍රීවරයකු වූ ප්‍රසන්න නැමැත්තා බියගම පොලීසියට පැමිණිලි කර තිබු⁣ණේ මේ ගිණි තැබීම සිදු කරන ලද්දේ මාලිමාවේ පාක්ෂිකයන් බවට සැක කරන බවය

බියගම පොලීසිය මගින් එම කාර්යාලය පිහිටි ප්‍රදේශයේ අවට සීසීටීවී දර්ශන විමර්ශනය කර සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර එම සැක කරු ප්‍රකාශ කර ඇත්තේ එය ගිණි තැබීමට තමාට උපදෙස් දෙන ලද්දේ එජාප හිටපු  පලාත් සභා මන්ත්‍රීවරයා විසින් බවය.බියගම පොලීසිය විසින් සැක කරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ

 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා