ඕස්ට්‍රේලියාවේ යවන බව පවසා රාජ්‍ය ඇමති අරුන්දික කාන්තාවකට පොලු තියලා

 


 

ඕස්ට්‍රේලියාවට යන බව පවසා සහබ්ඩීන් පාතිමා නම් කාන්තාවකගෙන් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිදු වීමකට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් මීගමුව වංචා විමර්ශන අංශය විසින් ප්‍රශ්ණ කරන ලද බව වාර්තා වේ.


එම කාන්තාවගෙන් එම මුදල් ලබා ගෙන ඇත්තේ අරුන්දික ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරන ලද රොෂාන් සේනානායක හා මොහොමඩ් අලි යන දෙදෙනා වේ.ඔවුන් විසින් ලබා ගන්නා ලද මුදල් අරුන්දික ප්‍රනාන්දුගේ ගිණුමට බැර කර ඇති බවද  පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇති බව අනාවරණය වී තිබේ.

සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය එක්විය යුතු බවට හා එසේ නැතිවුව හොත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවටත් පාර්ලිමේන්තුවේ  ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූයේ මේ අරුන්දික පුනාන්දුය.ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව අතිශයින් බියට පත් වී සිටින්නේ මෙවැනි දූෂිතයන්ය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්