මාලිගාකන්දේ ලෝචනා ගේ නඩු ඇහිල්ල මරේ මරු
ව්‍යාජ ඉමියුනිග්ලොබින් එන්නත් රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා ගනිමින් හා ඒවා මෙරට රෝගීන්ට ලබා දීමෙන් කෝටි 100කට ආසන්න මුදලක් වංචා කිරීම යන චෝදනා යටතේ මාස 7ක කාලයක් සැක පිට බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රත්න කුමාර හේරත්,ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී විජිත් ගුණසේකර සොච්චම් ඇප මුදලක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ (8)තීන්දු කෙරුවාය.
ඒ
වන විටත් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු මෙම සැකකරුවන් පිරිස අභියාචනාධිකරණයෙන්
ඇප ඉල්ලා අභියාචනයක් ගොනු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වීම
ජනපතිවරණයෙන් පසුවට දින නියම වී තිබුණි.
මාලිගාගකන්ද
මහේස්ත්‍රාත්වරියට කඩි කුලප්පුව හැදී කොහෙළිය රඹුක්වැල්ල ඇතුළු අනෙක්
නොසන්ඩාලයන්ට ඇප ලබා දෙන්නේ එවැනි පසුබිමකය.මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව
ආරම්භයේදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන ලද්දේ නඩු විභාගය අවසන් වන තුරුම
මොවුන්ට ඇප ලබා දීමට නොහැකි බවය.එහෙත් කෝටි 100ක මුදලක් වංචා කිරීමේ හා බාල
ඖෂධ රෝගීන්ට ලබා දී සාපරාධී මෙලෙච්ඡ වරදක් ඇති මේ නොසන්ඩාල විත්තිකරුවන්
ඇප මත හැර ඇත්තේ රුපියල් ලක්ෂයක සොච්චම් ඇපයක් හා ලක්ෂ පනහක් වටිනා ශරීර ඇප
දෙකක් යටතේය.එහිදී රටින් පිටවීම තහනම් කර තිබේ.
මේ
පාදඩ සැකකරුන්ට ඇප ලබා දීමේදී මාලිගාවත්ත මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම
සළකා බලා ඇති කරුණු කාරණාද අධෝ මාර්ගයෙන් සිනා සිය හැකි ඒවාය.එහිදී කෙහෙළිය
රඹුක්වැල්ල පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති 2019 වර්ෂයේ ලබා
ගන්නා ලද වෛද්‍ය වාර්තාවක්ද සැක කරුවන් මේ වන විට දැඩි මානසික ආතතියෙන්
සිටින බවද ඔවුන් සිය දිවි නසා ගැනීමේ අවධානමක් ඇතැයිද යන කරුණු
මහේස්ත්‍රාත්වරිය අවධානයට ගෙන තිබේ.තවදුරටත් මේ තක්කඩි මෙලේච්ඡයන් මාස 7ක්
බන්ධනාගාර ගත කර සිටීමද සැළකිල්ලට ගෙන ඇතැයිද සදහන්ය.
කෙහෙළිය
රඹුක්වැල්ල පාදඩයා විසින් ඉදිරිපත් කර ඇති 2019 වර්ෂයේ ලබා ගන්නා ලද
වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලද නීතිපති
දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටාර් ලක්මිණි ගිරහාගම පෙන්වා දී ඇත්තේ මෙම
වෛද්‍ය වාර්තාව 2019 වර්ෂයේ ලබා ගත් වෛද්‍ය වාර්තාවක් බවද එහි සදහන්ව ඇත්තේ
ඉදිරි වසර 10 කදී විත්තිකරුට ඇතිවිය හැකි ආබාධිත තත්වයන් බවය.වැඩිදුරටත්
ඇය එම වෛද්‍ය වාර්තාව නිකුත් කළ වෛද්‍ය මණ්ඩලය විත්තිකරුගේ වර්තමාන
නිශ්චිත රෝගී තත්වයන් ගැන වාර්තාවක් සැපයීමට තව බොහෝ පරීක්ෂණ සිඳු කළ යුතු
බවටද එහි සඳහන් කර තිබෙන බවද අධිකරණයේ අවධානයට ලක් කර තිබුණි.එහෙත් ලෝචනා
අබේවික්‍රම මහේස්ත්‍රාත් වරියට වැළඳී තිබුණ කඩි කුලප්පුව හේතුවෙන් නීතිපති
දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන ලද එම සුවිශේෂී කරුණු අවධානයට හෝ
සැළකිල්ලට ගෙන නැති බව පැහැදිලිය.
මාලිගාවත්ත
මහේස්ත්‍රාත්වරිය ගේ මෙම විෂමාචාර ක්‍රියා කළාපය ගැන ලිව්වොත් අපට
විරුද්ධව නඩුවක් පැවරෙන බව අපි දන්නෙමු.එහෙත් හිරේ දමා එල්ලුම් ගස් ඇරියත්
කිව යුත්ත කිව යුතුමය.ඒ අධිකරණයේ විනිශ්චාසනය මත අසූචි දමා ඒවාට වැඳගෙන කට
පුක වහගෙන සිටපල්ලා යැයි නියෝග කරන ලෝචනා මහේස්ත්‍රාත්වරියගේ අසමජ්ජාති
වැහි නැති හෙණ පාත් වෙන අමානුෂික විනිශ්චය කිරීම් අපට අදාල නොවන නිසාය. මේ
අනාවරණය කිරීම් මඩ නොවේ. ලෝචනා ගේ ඇප දීමේ තීන්දුව ඕනෑම පකිස් බූරුවෙකුට
සැකයක් ඇතිවෙන ආකාරයේ තීන්දුවකි.මේ තීන්දුව අළුත්කඩේ මහ උන්නැහේට තේරුම
ගන්න බැරි වීම අපට ප්‍රශ්ණයක්ද නැත.
මාලිගාකන්ද
මහේස්ත්‍රාත්වරිය ලෝචනා තමන්ගේ රාජකාරි කාලය තුළ බන්ධනාගාරගත කර ඇති
සැකකරුවන් බොහෝ දෙනෙකු ඇප ලබා ගැනීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා
සිටින බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.දීර්ඝ කාලයක් ඇප නොමැතිව
බන්ධනාගාර ගතව සිටින මේ සැකකරුවන්ද ඇත්තේ දැඩි මානසික ආතතියෙනි.එබැවින් එම
සැකකරුවන්ද සිය දිවි නසා ගැනීමේ අවදානමක් ඇති හෙයින් ඔවුන් සියලුම දෙනා ඇප
මත මුදා හැරීමට ලෝචනා මහේස්ත්‍රාත්වරිය ක්‍රියා කරන්නේ නම් නම්බුකාරය.එසේ
නොමැති වුව හොත් අපට සිතන්නට වන්නේ ලෝචනා නඩු ඇහිල්ල පසෙකට දමා කෙහෙළියට
රෙද්ද උස්සා දෙකට නැවී ඇති බව පමණය. ඒ තමන්ට ඇර ගන්නය.ලෝචනා සමහර විට මේ
තීන්දුව දෙන්නට ඇත්තේ ඉහල පෙළේ බලපෑමක් නිසා වන්නට ඇත.එහෙත් එවැනි බලපෑමක්
ආවේ නම් ලෝචනාට තිබුණේ නඩු කාර ලෝගුව ගලවා නම්බුකාර විදියට ගෙදර යනවා මිස
මේ විදියට මිනිස් ආත්මය පාවා දීම නොවේ.
Comments
Post a Comment