මහින්දගේ ආණ්ඩුවේ ඇමති ජී.ඇල් පීරිස් ගේ නිව⁣ට කෙරුවාව

  


සමගි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස ජනපති වරණයෙන් ජයගතහොත් ඉන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඔහුගේ නායකත්වයෙන් පිහිටුවීමට බලාපොරොත්තු වන ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස ජී.එල් පීරිස්  පත් කිරීමට බලාපොරොත්තු වන බවට ඉඟියක් පල වී තිබේ.සමගි ජන බලවේගයේ පළමු පෙළ නායකයකු ඒ බව  මහජන රැළියකදී හෙළි කර තිබුණි.


ජී.ඇල්.පීරිස් ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය වරයා විය.එම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වූයේ සජින් වාස් ගුණවර්දනය.මෙරට සිටි හොඳම විදේශ කටයුතු ඇමතිවරයා බව දැන් සමගි ජන බලවේගයේ නායකයන් පාරම් බාන ජී.ඇල්.පීරිස් ගේ ඒ දිනවල කෙරුවාව ගැන දන්නෝ දනිති.කෙටියෙන් සඳහන් කළ හොත් ජී.ඇල් පීරිස් විදේශ කටයුතු ඇමති පුටුවේ සිටියේ නාමිකවය.විදේශ කටයුතු අමාත්‍යංශය පාලනය කෙරුවේ සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාය.
විදේශ කටයුතු සම්බන්ධයෙන් මතුවන සෑම ගැටළුවක් සම්බන්ධයෙන්ම ඇමති ජී.ඇල්.පීරිස් විසින් සජින් වාස් ගුණවර්දනගෙන් උපදෙස් ගැනීම
 අනිවාර්ය රාජකාරියක් විය.එම යුගයේ තානපතිවරුන් හා කාර්ය මණ්ඩලය පත් කිරීම පවා සිදු කෙරුවේ සජින් වාස් ගුණවර්දනය.ජී.ඇල් .පීරිස් නිව⁣ටයෙකු ලෙස ඇමති තනතුර නියෝජනය කෙරුවේය.

සමගිජන බල වේගය මෙරට සිටි හොඳම විදේශ කටයුතු අමත්‍යවරයා ලෙස උදම් අනන්නේ සජින් වාස් ගේ කාර්යාල කාර්ය සහායකයා කටයුතු කළ මේ ජී.ඇල් පීරිස් ගැනය.යම් ආකාරයට සජිත් ප්‍රේමදාස ගේ ආණ්ඩුවක විදේශ කටයුතු ඇමතික

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්