ජාජබ ආණ්ඩුවට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින කුමන්ත්රණකාරී වැඩ පිළිවෙල ගැන අප දිගින් දිගටම තොරතුරු වාර්තා කෙරුවෙමු.ඒ පිළිබදව අලුත්ම තොරතුර වාර්තා වන්නේ කල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙනි. මෙරටට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මත් ද්‍රව්‍ය ගෙන එන එන මුහුදු තීරයක් ලෙස සළකෙන්නේ කල්පිටිය මුහුදු තීරයයි.මෙරට සිට ඉන්දියාවට බොහෝ අපරාධකරුවන්ද පලා යන්නේද කල්පිටියෙනි.ගනේමුල්ල සංජීව ඝාතකයා අත් අඩංගුවට ගත්තේද කල්පිටියට පලා යමින් සිටියදීය.එම ඝාතනයේ සැකකාරියක වන සෙව්වන්දි නැමැත්තිය විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් ඉන්දියාවට පලා යන ලද්දේද කල්පිටියෙනි. නිමල් ලන්සා ,දුමින්ද සිල්වා නියෝමාල් පෙරේරා වැනි දේශපාලඥයන්ට නීති විරෝධී ජාවාරම් වලදී බොහෝ උදව් උපකාර කරන ලද්දේ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.ඒ.ලක්ෂමන් නැමැත්තාය.පොදු ජන පෙරමුණ වෙනුවෙන් කඩේ ගිය මෙි පොලිස් පරීක්ෂක වරයා කල්පිටිය පොලිස් ස්ථානයේ වසර හයක සේවා කාලයෙන් පසුව අඩප්පන් පොලිස් ස්ථානයට මාරු කර යවන ලදී. එහෙත් මේ වන විට මෙම දූෂිත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නැවත කල්පිටිය පොලිස් ස්ථාන...
Comments
Post a Comment