අලුත් රස පරීක්ෂක නෝනා බලපිටියේ බල මාළු රහ දන්නියක්

 


රජයේ රස පරීක්ෂක තනතුරට සන්ධ්‍ය කුමුදිනී ලියනගේ පත් කර ඇති බව වාර්තා වේ.මේ සන්ධ්‍යා කුමුදිනී රාජපක්ෂ ගැන ලියන්නට අපටද කතාවක් තිබෙි.

එක්තරා දවසක බලපිටිය උසාවිය ආසන්නයේ  තිබෙන හෝටලකට දෑත රන් වලලු හා ගෙල වටිනා කර මාලයක් පැළඳි සුදු සාරියක් හැඳි රූමත් නෝනා කෙනෙක් පැමිණියාය.ඇය පැමිණියේද සුඛෝප⁣බෝගී වාහනයකිනි.රියදුරාද සමගය.ඇය සිසිල් පැන් බෝතලයක් පානය කරමින් සිටියදී බලපිටියේ හෙරොයින් ජාවාරම් කරුවන් දෙදෙනෙකු පැමිණ කිලෝ තුන හතරක් පමණ වන බල මාළු කූරියන් දෙදෙනෙක් එම කාරයේ ඩිකියට දමනු අසල සිටියෙකු ගේ අවධානයට ලක් විය.නෝනා පානය කළ සිසිල් පැන් බෝතලයට මුදල් ගෙව්වේද ඒ කුඩ්ඩන්ය.

ලස්සන නෝනා ගිය පසු එහි සිටි අතර මැදියා කුඩ්ඩන් ගෙන් විමසුවේ ඒ නෝනා කවුද යන්නය.

"හා ,ඒ රස පරීක්ෂකේ ලොකු නෝනා කෙනෙක් .එයා අද බලපිටියෙ මහාධිකරණෙ සාක්කියකට ආවා "

කුඩ්ඩන් ගේ පිළිතුර විය.අතරමැදියා මහාධිකරණයෙන් එදා සාක්ෂි දුන් රස පරීක්ෂකේ මේ කියන නෝනා ගැන සොයා බැලුවේය.ඒ ඇවිත් තිබුණේ අද රස පරීක්ෂක ධුරයට පත් වුන සන්ධ්‍යා කුමුදිනී රාජපක්ෂ නෝනාය.මේ අතරමැදියා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් බවද කිව යුතුමය.

කුඩ්ඩන් ඩිකියට දැමූ බලයන් දෙන්නාත් ඒ කුඩ්ඩන් හා සන්ධ්‍ය කුමුදුනී රාජපක්ෂ නෝනා  අතරත් පවතින  සම්බන්ධය ගැන අපට මොනවත් ලියන්නට බැරි වුනත් හිතන්නට බොහෝ දේවල් තියෙන බව නම් නොලියාම ඉන්නට බැරිය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්