මෙන්න මාලිමාවේ තවත් ඡන්ද ප්‍රතිඵළයක්
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ විකාර කෙරුවාව ගැන අනාවරණය කෙරෙන තවත් තොරතුරක් වාර්තා වී තිබේ. මෙි රටේ නීතිය හා සාමය ඇමතිවරයා ටිරාන් අලස් බව කියන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා දර දිය ඇදි සක්‍රීය පොලිස් සේවයේ සිටින ලොකු පොඩි පොලිස් කාරයන්ය.ඒ සියල්ලන් ඉන්නේ දැඩි කම්පනයෙනි.
කණාගාටුවෙනි.වේදනාවනි.තමන් කර ගත් මෝඩකම ගැන ඒ සියල්ලන් පසු තැවෙති.ජාතික ජනබලවෙිගයේ ප්‍රධාන පෙලේ නායකයන්ට ටිරාන් අයියා තරම් ආදරණීය මනුස්සයෙක් ගැන හිතන්නටවත් බැරි තරමෙිය.ටිරාන් ගේ අමුඩය හෝදන්නේ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සය.මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් අමු තක්කඩියෙක් ලෙස මුද්‍රා තබා ඇති ටිරාන් අලස් ගේ කැත කුණු සෝදා සුවඳ සබන් ගා නාවන්නේ නීතිය හා සාමය පිළිබඳ ඇමති විජේපාල හා නියෝජ්‍ය ඇමති සුනිල් වටවලය.ටිරාන් අලස් සමග එක කෑම මේසයේ බොජුන් වළඳන්නේ තඹුත්තේගම වීරයා හා විජිත හේරත්ය.ටිරාන් අලස්ගේ හොර අඹුව සමග යහන් ගත වන විට ආරක්ෂාව සළසන්නේ විශේෂ කාර්ය බලකායේ කමඩාන්ය.
මේවා ගොසිප් නොවේ.මේ තොරතුරු අපට දෙන්නේ ජාතික ජන බලවෙිගය බලයට පත් කරවීම සඳහා අවදානමක් ගෙන මැදිහත් වූ සක්‍රීය සේවයේ පොලිස් නිළධාරීන්මය.එබැවින් මේ තොරතුරු නිවැරිදි හා සත්‍ය බවට අපට විශ්වාසය.
අපට උණු උණුවේම ලැබුණ තොරතුරද මරේ මරුය.ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නව පත් කිරීමක් සම්බන්ධ තොරතුරකි.මේ පත් කිරීම කිරීමට යන්නේ කාගේ අවශ්‍යතාවකට සිඳු වන්නේ දැයි අපි නොදනිමු.එහෙත් එය එසේ සිදු කිරීමට සැළසුම් කර තිබේ .
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අළුතෙන් පත් කිරීමට යන්නේ පොලීසියේ කොළඹ මධ්‍යම සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.අබේසිරිවර්ධනය.
මේ ඒ.ඇස්.පී වරයා සමගි ජන බලවෙිගයේ පොලිස් සාමුහිකයේ ප්‍රධානියකු වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිවර්ධනගේ පුත්‍රයාය.මේ පත් කිරීමටද මැදිහත් වන්නේ ටිරාන් අලස්ය.ඒ සදහා ටිරාන් අලස්ට උපදෙස් දෙන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජනනි ප්‍රේමදාසය.ටිරාන් හා ජනනි අතර පවතින ප්‍රේමය ගැන දන්නා අයවළුන් නම් මේ ගැන පුදුම වන්නේ නැත.එහෙත් මේ ගණුදෙනු නොදන්නා හා මාලිමාවේ නායකයන් තමන්ගේ අම්මා අප්පාට වඩා විශ්වාස කර සිටි බොහෝ දෙනෙකුට සිද්ධ වී ඇත්තේ ඇඟිල්ල කටේ ගසාගෙන සූප්පු කරමින් ඔළුව කස කසා ඉන්නටය.
ජාතික රහස් ඔත්තු සේවයේ නිළධාරියකු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදර උතුමාණන් ගැන අප වෙත කළ හැඳින්වීමක් ගැන මෙහි සඳහන් කිරීමද වටී.
"..අනුර සර් හැමදෙයක් ගැනම දන්නවා.ඒත් නොදන්න එක දෙයක් තියෙනවා.ඒ තමන් මේ රටෙි විධායක ජනපතිවරයා බව එයා දන්නෑ.."
Comments
Post a Comment