පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමනළයෙක් ගෙන් එහි සේවකයන්ට හිරිහැර වෙන බවට පැමිණිල්ලක්

 


 

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් සෞඛ්‍ය අංශයේ වීකෘති ලිංගික ආශාවන් ගෙන් යුතු තැනැත්තකු සේවය කරන බවට අනාවරණය වී තිබේ.මේ තැනැත්තා ගෙන් හිරිහැරයට පත් වී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තරුණ සේවකයන්ය.


රෝගී ප්‍රතිකාර සදහා සෞඛ්‍ය අංශයට පැමිණෙන තරුණ සේවකයන් ගෙන් අනවශ්‍ය ලිංගික තොරතුරු විමසමින් මේ තැනැත්තා තමන් අපහසුතාවට පත් කරවන බවට සඳහන් කරමින් කාර්ය මණ්ඩලයේ 320  දෙනෙකු ගේ අත්සන් සහිත පෙත්සමක්ද පාර්ලිමේන්තු ලේකම්වරියට බාර දී ඇති බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා වේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා