අප්පච්චි මලෝ රිමාන්ඩ්

 


පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය මගින් හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ නීති විරෝධී මෙරටට ගෙන්වන ලද වාහන කොටස් භාවිතා කර ලොරියක් එකලස් කර ව්‍යාජ ලේඛන සැකසීමේ වරදටය.


පසුගියදා මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම⁣ට යාමේදී හිටපු අමාත්‍යවරයා අසනීප වීම නිසා රෝහල් ගත කෙරිණි.අද පස්වරුවේදී අත් අඩංගුවට ගැනුන ඔහු හෙ⁣ට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා