රනිල් සර් රනිල් වේ

 


ශ්‍රී ලාංකිකයකු වූ රනිල් ජයවර්ධනට මහා බ්‍රිතාන්‍යයේ චාලස් රජතුමා විසින් නයිට් පදවිය පිරිනමා ඇති බව වාර්තා වෙනවා.


බ්‍රිතාන්‍ය පුරවැසියකුද වන ඔහු මින් ඉදිරියට සර් රනිල් ජයවර්ධන යනුවෙන් හැඳින්වෙනු ඇති.

කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරමින් ඇමතිවරයකු මෙන්ම මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යය සමාජය වෙනුවෙන් ඉටු කර ඇති මෙහෙවර වෙනුවෙන් චාල්ස් රජතුමා විසින් මෙලෙස නයි⁣⁣ටි පදවිය පිරිනමා තිබෙනවා.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා